Sbs Sinhalese - Sbs

Are you 35 years old or reaching there? things to know about the age limit of the 485 visa amendment - ඔබට වයස 35 හෝ ඊට ආසන්නද? එහෙනම් 485 නව වීසා සංශෝධනයේ වයස් සීමාව ගැන දැනගත යුතු දේවල් මෙන්න

Informações:

Sinopsis

Listen to this special discussion by SBS Sinhala Radio about the suggested age limit of 35 years for the 485 visa category proposed by the Australian government. Deshani Diunugalage, a migration agent from Adelaide, South Australia, joins us for a chat. - ඕස්ට්‍රේලියානු රජය විසින් 485 visa ඛාණ්ඩය සඳහා යෝජනා කොට ඇති වයස 35 නව වයස් සීමාව පිලිබඳ විමසිලිමත් වන අය SBS සිංහල සේවය ගෙන එන මේ විශේෂ සාකච්චාවට සවන්දෙන්න. දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ, ඇඩිලේඩ් නුවර සංක්‍රමණ ඒජන්තවරියක් වන දේශානි දියුණුගලගේ අප සමඟ කතාබහට එක්වෙයි.