Sbs Sinhalese - Sbs

Potential Measles Outbreaks in Australia: SBS Sinhala Explainer on January 29 - ඕස්ට්‍රේලියාව තුළත් සරම්ප රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්: SBS සිංහල 'කාලීන විග්‍රහය' - ජනවාරි 29

Informações:

Sinopsis

Measles cases are soaring in Europe, Asia and Africa, prompting concerns about potential outbreaks in Australia. With New South Wales, Victoria and the A-C-T now on alert after several cases were recorded, - සරම්ප රෝගය දැන් මේ වනවිට යුරෝපයේ, ආසියාවේ, අප්‍රිකාවේ ඇතුළු ලෝකයේ රටවල් කීපයකම පැතිරෙමින් යනවා. මේ නිසාම, ඔස්ට්‍රේලියාව තුලත් සරම්ප රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් තියෙනවා. රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තාවීමත් එක්ක , New south wales , වික්ටෝරියා වගේම අග නගරය වන කැන්බරා බලදාරින් මේ වන විට මේ පිළිබදව දැඩි අවදානයකින් පසු වෙනවා