Sbs Sinhalese - Sbs

Traveling to a place in Western Australia that has evidence of the origin of life: Australian Rural Beauty - ජීවයේ ආරම්භය සිදුවුනු බවට සාක්ෂි ඇති බටහිර ඕස්ට්‍රේලියාවේ අපූරු පෙදෙසකට යමු: SBS සිංහල ගුවන්විදුලි චාරිකාව

Informações:

Sinopsis

The SBS Sinhala monthly Radio tour is to a wonderful place called Hamelin Pool in the state of Western Australia, where there is evidence of the beginning of life on Earth. Janaka Weerasinghe, the correspondent to the SBS Sinhala from Queensland takes you to this wonderful place. - පෘථිවි ජීවයේ ආරම්භය සිදුවුනු බවට සාක්ෂි ඇති බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Hamelin Pool නම් වන අපූරු පෙදෙසකටයි SBS සිංහල සේවයේ මෙවර මාසික ගුවන්විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්