Sbs Sinhalese - Sbs

Fathers to receive 12 week paid leave : A new campaign is calling for legal and workplace reforms - පියවරුන්ටත් සති 12 ක වැටුප් සහිත නිවාඩු : Australia රජයට යොමුකල අලුත්ම යෝජනා මෙන්න

Informações:

Sinopsis

A new campaign is calling for new reforms to better support fathers of young children. The 'Thrive by Five' is urging the Governments and workplaces to step up, and foster true equality and partnership in parenting - කුඩා දරුවන් සිටින පියවරුන්ට සහනයක් සැලසෙන අයුරින් සේවා ස්ථාන වල සහ වර්තමාන නීතිමය තත්වයේ නව ප්‍රතිසංස්කරණ ඉල්ලා අලුත්ම ප්‍රචාරණ වැඩ පිලිවෙලක් දියත් කර තිබේ . 'Thrive by Five' ලෙස හඳුන්වන මෙම ව්‍යාපෘතිය මගින් මුල් ළමාවිය සම්බන්ධ අධ්‍යාපනය සඳහා සහ පියවරුන්ටද වටුප්සහිත නිවඩු ලබා ගැනීම සඳහා වැඩි අවස්තාවක් ලබාදීමට යෝජනා කරයි. මෙම වියාපෘතිය සඳහා නීතිඥයන්, පර්යේෂකයන් මෙන්ම ඔස්ට්‍රලියාව පුරා විහිදුනු විවිද සංවිධානද එකතු වී තිබේ..