Sbs Sinhalese - Sbs

How to become a First Nations advocate - ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව සමග සමීප වීමට දැනගත යුතු දේවල්: SBS සිංහල AUSTRALIA EXPLAINED

Informações:

Sinopsis

To be a First Nations advocate, or ally in Australia, means an individual stands with and actively support matters and causes that hold significance to Indigenous communities. Here are some aspects to consider related to advocacy and “allyship” with First Nations communities. - ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව වෙනුවෙන් සහ ඔවුන් සමග ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පිරිස ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ප්‍රජාවන්ගේ හඬ ව්‍යාප්ත කිරීමට උපකාර කරයි. ස්වදේශික ප්‍රජාව සමග මිත්‍රත්වය ගොඩනගාගැනීම සම්බන්ධව සලකා බැලිය යුතු අංශ කිහිපයක් තිබේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.