Sbs Sinhalese - Sbs

Will Australia Day citizenship ceremonies become a thing of the past: SBS Sinhala Explainer 19 January - ජනවාරි 26 දින ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය පිරිනැමීමේ උත්සව පැවැත්වීම අභාවයට යන ලකුණු: කාලීන විශේෂාංගය ජන 19

Informações:

Sinopsis

January 26th is Australia's National day. On this day Local councils hold their annual citizenship ceremonies. However, 81 local councils across Australia have decided to change cancel their annual citizenship ceremonies from January 26th and move it to a different date. Many have supported this decision while some Australians are still opposed to this decision. - ජනවාරි 26 යනු ඔස්ට්‍රේලියාවේ ජාතික දිනයයි. සාමාන්‍යයෙන් මෙදිනට පුරවැසි භාවය පිරිනැමීමේ උත්සව සංවිධානය කිරීමට ඔස්ට්‍රේලියාවේ කවුන්චිල්ස්, එනම් නගරසභා කටයුතු කරනවා. නමුත් ඔස්ට්‍රේලියානු නගරසභා 81ක් , වාර්ෂිකව පැවෙත්වෙන පුරවැසි භාවය පිරිනැමීමේ උත්සව ජනවාරි 26 වෙනි දින නොපැවැත් වීමට තීරණය කර තිබෙනවා. බොහෝ දෙනෙක් මෙම තීරණය නිවැරදි පියවරක් ලෙස අගය කලත්, සමහර ඕස්ට්‍රේලියානුවන් අතර නම් මේ පිළිබඳව එතරම් පැහැදීමක් නොපවතී.