Sbs Sinhalese - Sbs

Facing a shark while swimming? Here's what to do - ඕස්ට්‍රේලියානු මුහුදේදී මෝරුන්ගෙන් ආරක්ෂා වීමට ඔබ දැනගත යුතු දේ: SBS සිංහල AUSTRALIA EXPLAINED

Informações:

Sinopsis

Australia has thousands of kilometres of spectacular coastline, and a trip to the beach for a swim is a much-celebrated part of the lifestyle – whether to cool off, keep fit, or to socialise. Being aware of beach safety is vital to minimise the risk of getting into trouble in the water. This includes understanding the threat that sharks pose to minimise the chance of encountering a shark and being aware of shark behaviour, so you know how to react to stay safe. - ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර් දහස් ගණනක දර්ශනීය වෙරළ තීරයක් ඇති අතර, පිහිනීම සඳහා වෙරළ තීරයට සංචාරය කිරීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන් ප්‍රිය කරයි. කෙසේ නමුත් මුහුදේ පිහිනීමේදී මෝරෙකු හමුවීමේ අවස්ථාව අවම කිරීම සඳහා මෝරන්ගෙන් එල්ල වන තර්ජනය අවබෝධ කර ගැනීම සහ මෝරුන්ගේ හැසිරීම් පිළිබඳව දැනුවත් වීම මේ සඳහා වැදගත් වන අතර එවැනි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්විය යුතු අයුරු දැනගැනීමත් වැදගත් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.