Sbs Sinhalese - Sbs

Australia is still dealing with a national teacher shortage: SBS Sinhala Explainer on January 30 - ඔස්ට්‍රේලියාව පුරාම පවතින ගුරු හිඟය තවදුරටත් ඉහලට: SBS සිංහල 'කාලීන විග්‍රහය' - ජනවාරි 30

Informações:

Sinopsis

It is the start of the new school year. However Australia is still dealing with a national teacher shortage. There have been efforts at the state and federal levels to address the shortages, but the new school year will begin without enough educators. Listen to this SBS Sinhala explainer for more information. - නව පාසල් වාරය මේ සතියේ ආරම්භ වේ. මේ සමග ඔස්ට්‍රේලියාව තුල පවතින ගුරු හිඟය පිලිබඳ ප්‍රශ්නය නැවතත් අවධානයට ලක්වෙමින් තිබේ .මේ ප්‍රශ්නයට විසදුම් සොයාගැනීමට මද්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් බොහෝ උත්සාහයන් දැරුවද තවමත් මෙයට නිසි පිළිතුරක් ලබාදීමට නොහැකිවී තිබේ. මේ හේතුවෙන් පවතින ගුරු හිඟයත් සමගම නව පාසල් වාරය ආරම්භ කිරීමට සිදුවී තිබේ.