Sbs Sinhalese - Sbs

Counting and Cracking, an Australian drama that brought the politics led to the war in Sri Lanka to the stage - උතුරේ යුද්ධයට හේතු වූ දේශපාලනය වේදිකාවට රැගෙන ආ ඕස්ට්‍රේලියානු නාට්‍ය නිර්මාණය Counting and Cracking

Informações:

Sinopsis

Counting and Cracking, an Australian stage play based on the ethnic war in Sri Lanka, is being staged in Melbourne these days. Listen to the discussion conducted by SBS Sinhala Radio with the visiting actresses, Nadi Kammellaweera and Nipuni Saradha who are doing the prominent characters of this stage play - ශ්‍රී ලංකාවේ පැවති ජනවාර්ගික යුද්ධය පාදක නිෂ්පාදනය වුනු Counting and Cracking ඕස්ට්‍රේලියානු වේදිකා නාට්‍ය නිර්මාණය මේ දිනවල මෙල්බර්න් නුවර වේදිකා ගතවේ. එම නාට්‍ය නිර්මාණයේ සුවිශේෂිත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ සිට පැමිණ එම නාට්‍ය නිර්මාණයට සම්බන්දව සිටින නදී කම්මැල්ලවීර සහ නිපුනි ශාරධා යන රංගන ශිල්පින් දෙදෙනා සමඟින් SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න