Sbs Sinhalese - Sbs

Public Transport fees in Queensland are reduced to 50 cents. - කුවීන්ස්ලන්තයේ පොදු ප්‍රවාහන ගාස්තුව සත 50ක් දක්වා අඩුකරයි.

Informações:

Sinopsis

The Queensland state government is working to provide some relief to the people in the face of the current economic crisis in Australia. Thus, the state government has taken measures to reduce public transport fares in the state. - ඕස්ට්‍රේලියාව තුල වර්තමානයේ පවතින ආර්ථික අර්බුධය හමුවේ ජනතාවට යම් සහනයක් ලබා දීමට කුවීන්ස්ලන්ත ප්‍රාන්ත රජය කටයුතු කරමින් සිටී. මේ අනුව ප්‍රාන්තය තුල පොදු ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබේ.