Sbs Sinhalese - Sbs

Feeling lonely after coming to Australia and feeling like nothing is going right? This talk is for you. - ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ තනිවෙලා ඉන්න නිසා කිසි දෙයක් හරි යන්නේ නෑ වගේ හිතෙනවද? මේ කතාබහ ඔබ වෙනුවෙන්.

Informações:

Sinopsis

Our Sri Lankan people, after arriving in Australia as migrants, can often feel isolated and tend to associate only with a group of Sri Lankans in building social connections. You can see something. It could be because of the language problem. So Lankans coming to Australia through today's program to educate our students on the psychological and social importance of building relationships with other peoples outside of our Sri Lankan nation We are ready, and Mr. Charaka Lelwala, a volunteer social worker from Wistoria County, joins us today. - අපේ ශ්‍රී ලාංකික ජනතාව සංක්‍රමණිකයන් විදියට ඕස්ට්‍රෙලියවට ආවට පස්සෙ, බොහෝවිට හුදෙකලා බවක් දැනෙන්න පුළුවන් ඒ වගේම සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී නැවතත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමගම පමණක් සම්බන්ධ වන ප්‍රවනතාවයක් දකින්නට ලැබෙනවා. ඒ භාෂා ගැටළුව නිසා වෙන්නත් පුලුවන්. ඉතින් අද වැඩසටහන තුළින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ලාංකිකයන් අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් පිටත අනෙකුත් ජනවර්ග සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමේ මානසිකමය සහ සමාජීය වශයෙන් ඇති වැදගත්කම පිළිබඳව අපේ ශ්‍රාවකයන්ව දැනුවත් කරන්නට අප