Sbs Sinhalese - Sbs

PR holders from Five Eyes countries can join Australian Défense Force: Explainer 06 - Five eyes රටවල පුරවැසියන්ට PR එකෙන් පසු ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායට සම්බන්ධ විය හැක: කාලින විග්‍රහය ජූනි 06

Informações:

Sinopsis

The Australian government had previously announced that permanent residents of Australia will be able to join the government's security force from next January. But so far, the situation has changed and only citizens of the five eyes countries, the United Kingdom, the United States of America, Canada and New Zealand, have the same opportunity, Australian Defence Minister Matt explained. Today we have a little bit of information about it. - එන ජනවාරි මාසයේ සිට ඔස්ට්‍රෙලියාවෙ ස්ථිර පදින්චිය හිමි පුද්ගලයන්ට රජයේ ආරක්ෂක බලකායට සම්බන්ධ වෙන්නට පුළුවන් බව ඔස්ට්‍රේලියානු රජය මීට පෙර ප්‍රකාශයට පත් කොට තිබුණා. එහෙත් මේ වන විට එම තත්ත්වය වෙනස් වී five eyes රටවල් වන එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ නවසීලන්තය යන රටවල් වල පුරවැසියන්ට පමණක් එම අවස්ථාව හිමි වන බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක පිරිස් බාර අමාත්‍ය මැට් පැහැදිලි කර සිටියා. අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන් ඒ පිළිබඳව