Sbs Sinhalese - Sbs

Proposals to change the Points Test System to get highly skilled workers to Australia - ඕස්ට්‍රේලියාවට ඉහල වැටුප් ලබන දක්ෂ පුහුණු ශ්‍රමිකයින් ගන්න Points Test System එක වෙනස් කරන්න යෝජනා

Informações:

Sinopsis

There are three key issues that Australia's points-tested skilled migration visa system need to fix. Experts are of the opinion that through the addition of new amendments to overcome some of the shortcomings of this system. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ වර්තමායේ පවතින ලකුණු මත පදනම්ව ස්ථිර පුරවැසිභාවය ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට ඕස්ට්‍රේලියානු රජය විවිද අංශ වල උපදෙස් ලබා ගනිමින් සිටී. මෙම ක්‍රමවේදයේ පවතින යම් අඩුපාඩු මගහරවා නව සංශෝධන එකතු කිරීම හරහා ඔස්ට්‍රේලියාවට ආර්ථික වසහ්යෙන් විශාල ප්‍රතිලාබ ලබා ගතහැකි බව විශේෂඥ මතය වී තිබේ.