Sbs Sinhalese - Sbs

24 per cent of Australians have already been targeted with a tax-related scam: Explainer June 17 - මේ දිනවල සිදුවන බදු සම්බන්ද වංචාවලට 24%ක් ඕස්ට්‍රේලියානුවන් දැනටමත් ගොදුරුවෙලා: කාලීන විග්‍රහය ජුනි 17

Informações:

Sinopsis

As we approach the end of Australia's financial year, much attention is paid to income tax. Due to this, during this period, many fraudsters are also reported to be engaged in various fraud activities targeting Australians. According to Commonwealth Bank data, it is reported that 24% of Australians have already been targeted for various tax-related scams. It is also reported that 31% of people are unable to identify different types of fraud. Listen to SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියාවේ මූල්‍ය වර්ෂය අවසානයට අප ලඟා වන විට ආදායම් බදු පිලිබඳව බොහෝ අවධානයක් යොමුවේ. මේ හේතුවෙන් මේ කාලය තුල බොහෝ වංචාකරුවන් ඕස්ට්‍රේලියානුවන් ඉලක්ක කර විවිද වංචා කටයුතු වල නිරත වීම් ද වාර්තා වේ. Commonwealth බැංකුවේ දත්ත වලට අනුව 24%ක් ඕස්ට්‍රේලියානුවන් මේ වන විටත් බදු හා සම්බන්ද විවිද වංචාවලට හසු වී ඇති බව වාර්තා වනවා. මෙහිදී 31%ක් දෙනාට විවිද වංචා වර්ග හඳුනාගැනීමට නොහැකි බවද වාර්තා වනවා. මේ පිලිබඳ වැඩි දුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.