Sbs Sinhalese - Sbs

House prices of these inner city suburbs are failing - ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරාශ්‍රිත උපනගර කිහිපයක නිවාස මිල ගණන් වල යම් අඩුවීමක්

Informações:

Sinopsis

House prices in these suburbs are dropping while Australia is recording price growth in all other suburbs. Listen to SBS Sinhala podcast for more information. - ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිලගණන් වසර කිහිපයක සිටි අඛණ්ඩව මිල වර්ධනයක් පෙන්නුම් කරයි. කෙසේ උවත් ඕස්ට්‍රේලියාවේ නගර ආශ්‍රිතව ඇති උප නගර කිහිපයක නිවාස මිලගණන් පහත වැටී ඇති බව වාර්තා වේ.