Sbs Sinhalese - Sbs

Sri Lankan & Russian foreign ministers agree to stop Russia hiring soldiers from Sri Lanka: World News Wrap - යුද්දෙට සෙබළු ලංකාවෙන් ගන්න එක නවත්තන්න ලංකා රුසියා විදෙස් ඇමතිවරු එකඟ වෙයි : ලොව වටා

Informações:

Sinopsis

listen to the world’s most prominent news highlights. Presented by Mr. Amal Jayasinghe, AFP Journalist, and the world news critic - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.