Sbs Sinhalese - Sbs

Here's how to save money through the fuel price cycle in Australia - මිල නියාමනයක් නොමැති ඔස්ට්‍රේලියාවටම අවේනික ඉන්ධන මිල චක්‍රය හරහා මුදල් ඉතිරිකර ගන්නා ආකාර මෙන්න

Informações:

Sinopsis

Knowing how fuel prices change in Australia can save you money on fuel, experts say. Listen to SBS Sinhala podcast for more information. - ඔස්ට්‍රේලියාව තුල ඉන්දන මිල ගණන් වෙනස්වන ආකාර පිළිබඳව නිසි අවබෝදයක් ලබාගැනීමෙන් ඉන්ධන සඳහා වියදම් වන මුදල් ප්‍රමාණය ඉතිරිකර ගත හැකි බව විශේෂඥයින් පවසා සිටී.