Sbs Sinhalese - Sbs

Unknown Amazing Facts about a well-known animal part i : Platypus - දන්නා සතෙකු ගැන නොදන්නා අපූරු කරුණු කිහිපයක් i : ප්ලැටිපස්

Informações:

Sinopsis

Australia is a beautiful country full of biodiversity. Australia is home to many animals and plants that are native to this country alone. So in the SBS Sinhala program we thought we would bring to you as a series of very interesting, fact-based discussions about some of the animals native to Australia like this. Dr Saumya Wanniarachchi, who works as an environmentalist in Victoria County, joins us to bring the series of discussions to you. - ඔස්ට්‍රේලියාව කියන්නෙ ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මේ රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්‍රේලියාව නිවහන වෙනවා. ඉතින් SBS සිංහල වැඩසටහනේ අපි මෙවැනි ඔස්ට්‍රේලියාවට ආවෙනික සතුන් කිහිපයක් පිළිබඳ බොහොම රසවත්, කරුණු රැසක් සාකච්ඡා මාලාවක් ලෙස අපි ඔබ වෙත ගෙන එන්නට හිතුවා. සාකච්ඡා මාලාව ඔබ වෙත ගෙන එන්නට අපත් සමග සම්බන්ධ වනවා වික්ටෝරියා ප්‍රාන්තයේ පරිසරවෙදිනියක් ලෙස ක්‍රියා කරන ආචාර්‍ය සෞම්‍යා වන්නිආරච්චි මහත්මිය.