Sbs Sinhalese - Sbs

Childcare service is recommended to be free for some families three days a week: Explainer 13th June - Childcare සේවාව සතියට දින තුනක් ඇතැම් පවුල් සදහා නොමිලේ සැපයීමට නිර්දේශයක්: කාලින විග්‍රහය ජුනි 13

Informações:

Sinopsis

A new report by the Centre of Policy Development has recommended that childcare be provided free of charge to certain families three days a week and for very little money for certain families. The report controversially points out that Childcare should be provided as an education and Medicare facility for all Australians. Stay tuned for more information on this and stay tuned for more information. - Childcare සේවාව සතියට දින තුනක් ඇතැම් පවුල් සදහා නොමිලේ සැපයීමටත්, ඇතැම් පවුල් සදහා ඉතා අඩු මුදලකට එම සේවාව ලබා දීමටත් centre of policy development නව වාර්තාවක් මගින් නිර්දේශ කර තිබෙනවා. සියළුම ඔස්ට්‍රේලියානුවන්ට ලබා දෙන අධ්‍යාපනය සහ මෙඩිකෙයා පහසුකම් ලෙසම Childcareසේවාව සැපයීම ද සිදු කළ යුතු බව එම වාර්තාව විවාදාත්මකව පෙන්වා දෙනවා. මේ පිළිබඳ තොරතුරු දැන ගන්න අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග රැදී සිටින්න.