Sbs Sinhalese - Sbs

50% of Australians are unhappy about the amount of immigrants coming to Australia. - ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය ගැන 50%ක් ඕස්ට්‍රේලියානුවන් අසතුටෙන්.

Informações:

Sinopsis

A large influx of migrants to Australia has been reported following the Covid 19 pandemic. Due to this, there is an opinion that many different problems have arisen in Australia as well as the housing crisis. Due to this, it is reported that the attitude of Australians towards immigrants has changed to some extent. Listen to SBS Sinhala podcast for more information. - ඔස්ට්‍රේලියාවට විශාල වශයෙන් සංක්‍රමණිකයින් පැමිණීමක් Covid 19 වසංගත තත්වයෙන් පසුව වාර්තා විය. මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුල නිවාස අර්බුධය මෙන්ම විවිද ගැටළු රාශියක් මතුවී ඇති බවටද මතයක් පලවනවා. මේ හේතුවෙන් සංක්‍රමණිකයින් පිළිබඳව ඕස්ට්‍රේලියානුවන් තුල පවතින ආකල්පය යම්දුරකට වෙනස් වී ඇති බවට වාර්තා වේ.