Sbs Sinhalese - Sbs

International students in Australia are in a state of confusion due to new age limit changes for 485 visas. - 485 වීසා සඳහා නව වයස් සීමා හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන සිසුන් දැඩි ව්‍යාකූල තත්වයක.

Informações:

Sinopsis

The government recently reduced the age limit to 35 years to apply for Work visa after education. Due to this, the students studying in Australia are in a very difficult situation. Listen to SBS Sinhala podcast for more information. - මින් පෙර වසරවල ඔස්ට්‍රේලියාවට පැමිණි 528000ක් පමණ වන සංක්‍රමණිකයින් සංක්‍යාව 260000කට පමණ මේ වසරේ අඩුකිරීමට රජය බලාපොරොත්තු වනවා. මේ හරහා ඕස්ට්‍රේලියාවේ නිවාස ප්‍රශ්නයට යම් විසඳුමක් ලබා දෙනු ඇති බවට රජය අපේක්ෂා කරයි. මෙහිදී අධ්‍යාපනයෙන් පසු Work visa අයදුම් කිරීමට අවශ්‍ය වයස් සීමාව අවුරුදු 35 දක්වා අඩු කිරීමට රජය පසුගිය දා කටයුතු කළේය. මේ හේතුවෙන් වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල අධ්‍යාපනය ලබන සිසුන් දැඩි අපහසු තාවයට පත්වී ඇත