Sbs Sinhalese - Sbs

H7N3 bird flu strain found in 5 poultry farms in Victoria: Explainer June 11 - වික්ටෝරියා ප්‍රාන්තයේ කුකුළු ගොවිපල 5කින් H7N3 කුරුළු උණ ප්‍රභේදය වාර්තාවේ: කාලීන විග්‍රහය ජුනි 11

Informações:

Sinopsis

The World Health Organisation has said that a person in Mexico recently died due to a new strain of bird flu called H5N2, which was not found in humans before. Because of this, scientists and health authorities have focused their attention on whether the bird flu virus is adapting to spread more easily among humans. Listen to Sinhala Explainer for more information. - මින් පෙර මිනිසුන් අතරින් හමු නොවූ H5N2 නමැති නව කුරුළු උන ප්‍රභේදයක් හේතුවෙන් පසුගියදා මෙක්සිකෝ නුවර අයෙකු ජීවිතක්ෂයට පත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටිනවා. මේ හේතුවෙන් කුරුළු උණ වෛරසය මිනිසුන් අතර වඩාත් පහසුවෙන් ව්‍යාප්ත වීමට අනුවර්තනය වෙමින් පවතීද යන්න පිළිබඳව විද්‍යාඥයන් සහ සෞඛ්‍ය බලධාරීන් තම අවධානය යොමුකරල තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.