Sbs Sinhalese - Sbs

New law amendments from government to cancel visas and deport criminals from Australia: Explainer June 10 - අපරාධකරුවන්ගේ වීසා අවලංගු කර ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට රජයෙන් නව නීති සංශෝදන: කාලීන විග්‍රහය ජුනි 10

Informações:

Sinopsis

The Australian government has moved to change the legislation known as Direction 99. It is reported that criminals who were previously unable to be deported will be able to be deported through this. Listen to SBS Sinhala Explainer for more information. - ඕස්ට්‍රේලියානු රජය Direction 99 ලෙස හැඳින්වෙන නීති ප්‍රතිපාදනය වෙනස් කිරීමට කටයුතු කර ඇත. මේ හරහා මින්පෙර පිටුවහල් කිරීමට නොහකිවූ අපරාධ කරුවන් පිටුවහල් කිරීමට හැකිවනු ඇති බවට වාර්තා වේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.