Sbs Sinhalese - Sbs

Lots of benefits starting from today for Australians struggling with the cost of living:Explainer July 1st - ජීවන වියදමත් සමග පොර බදන ඕස්ට්‍රේලියානුවන්ට අද සිට වාසි රැසක් ලැබෙනවා: කාලීන විග්‍රහය ජූලි 01

Informações:

Sinopsis

The first of July marks the start of the new financial year, and with it, a range of new measures come into effect. the changes will affect issues as diverse as energy bills, live music venues - and where you can buy a vape. Stay with us to know more details of this in today’s current affairs explainer - 2024-2025 නව මූල්‍ය වර්ෂය ජූලි පළමුවනදා වන අද දවසින් ආරම්භ වනවා. මේ හේතුවෙන් විවිධ ක්ෂේත්‍රයන් වල නොයෙකුත් අංශ රාශියක් අද දවසේ සිට වෙනස් වීම් වලට ලක් වෙනවා. විදුලි බිල්, සජීවී සංගීතමය අත්දැකීම් ලබිය හැකි ස්ථාන, එමෙන්ම වේප් දුම්වැටි මිලදී ගත හැකි ස්ථාන වැනි අංශ කිහිපයකට මේ ලෙස වෙනස්කම් සිදුවනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්