Sbs Sinhalese - Sbs

A trip to Hungerford which has the world's longest wild dog barrier: Australian Rural Beauty - කැලෑ බල්ලන් සඳහා ඉදිවුන ලොව දිගම වැට ඇති ඕස්ට්‍රේලියාවේ ඉතා පිටිසර පෙදෙසකට චාරිකාවක්: Australian Rural Beauty

Informações:

Sinopsis

The SBS Sinhala monthly radio tour - Australian Rural Beauty is to Hungerford which has the world's longest wild dog barrier in Queensland. Janaka Weerasinghe, Queensland state correspondent of SBS Sinhala Radio takes you on this travel. - ඕස්ට්‍රේලියාවේ සිටින කැලෑ සුනඛයින් පැමිණීම වැලක්වීමට මිනිසුන් විසින් ඉදිකරන ලද ලොව දිර්ගතම වැට ඉදිව පවතින ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Hungerford ප්‍රදේශයේ සැරිසරන්න මෙවර අපි ඔබව SBS සිංහල සේවයේ මාසික ගුවන් විදුලි චාරිකාවෙන් එක්ක යනවා. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ විසින්