Sbs Sinhalese - Sbs

Australians are the world's biggest consumers of clothes, on a per capita basis: Explainer June 28 - ජනගහන අනුපාතය අනුව ලොව වැඩිම ඇඳුම් මිලදී ගන්නා රට ඔස්ට්‍රේලියාව බව හෙළිවේ: කාලීන විග්‍රහය ජුනි 28

Informações:

Sinopsis

From July 1st this year, Australia's major clothing store owners will have to pay an additional 4 cents tax on every new garment sold in Australia. Australia is considered to be the world's largest consumer of ready-made garments on a per capita basis. Due to this, the Australian government has taken this step in order to reduce the amount of clothes thrown away by Australians. Listen to SBS Sinhala explainer for more information. - මේ වසරේ ජූලි පළමු වනදා සිට ඔස්ට්‍රේලියාව තුල විකුණන සෑම නව නිමි ඇඳුමක් සඳහාම සත 4ක අමතර බද්දක් ගෙවීමට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ඇඟලුම් වෙළඳසැල් හිමියන්ට සිදුවනවා. ජනගහන අනුපාතය අනුව ලොව වැඩිම නිමි ඇඳුම් භාවිතා කරන රට ලෙස ඕස්ට්‍රේලියාව සැලකෙනවා. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් විසින් ඉවතලන ඇඳුම් ප්‍රමාණය අවමකිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය මෙම පියවර ගෙන තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.