Sbs Sinhalese - Sbs

Here's what’s changing in Australia from 1st of July, including pay rises and tax breaks. - වැටුප් වැඩිවීම්, බදු සහන ඇතුළු ජූලි 1 දා සිට ඕස්ට්‍රේලියාවේදී ලැබෙන දීමනා සහ සහන මෙන්න.

Informações:

Sinopsis

Changes to come with the new financial year will provide some cost of living relief with energy bill rebates, a hike to the minimum wage, and a small increase to Centrelink payments. Listen to SBS Sinhala podcast for more information. - ජුලි පළමු වනදායින් ආරම්භවන නව මූල්‍යවර්ශයෙදී රජයේ යෝජිත ජීවන වියදම් සහන ජනතාවට අත්විඳීමට ලැබේ. බදු කප්පාදුව, වැටුප් වැඩි කිරීම්, විදුලි බිල්පත් සහන සහ Centrelink දීමනා ඉහලදමීම් මේ අතර වේ.