Sbs Sinhalese - Sbs

The latest Sinhala song from a Melbourne musician Indrajith Mirihana – Vawanthaya Awasan: My Song - අතැර ඉඩදී බලා හිඳිමත් ප්‍රේමයක්: මෙල්බර්න් නුවරින් බිහිවුන අලුත්ම ගීතය

Informações:

Sinopsis

My Song - SBS Sinhala monthly musical program, reviewed the latest song, Vasantaya Awasan, sung by Melbourne-based musician Indrajith Mirihana. Lyrics by Narada Wijesuriya. - SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් නුවර වාසී සංගීතඥ ඉන්ද්‍රජිත් මිරිහාන විසින් සංගීතවත් කොට ගැයූ නවතම ගීතය - වසන්තය අවසන්' යන ගීතය පිළිබඳවයි. ගී සංකල්පනාව නාරද විජේසූරිය.