Sbs Sinhalese - Sbs

Sherlock Holmes, world's most popular fictional detective character: SBS Sinhala ‘world literary’ - ලොව වඩාත්ම ජනප්‍රිය මනඃකල්පිත රහස්පරීක්ෂකයා, ෂර්ලොක් හෝම්ස් නිර්මාණය වුනු අයුරු: මෙවර 'විශ්ව සාහිත්‍යයෙන්

Informações:

Sinopsis

In this World Literary discussion, we review the world-famous Sherlock Holmes fiction and the Sinhala translation. - SBS සිංහල ගුවන්විදුලිය, මාස දෙකකට වතාවක් ඔබව විශ්ව සාහිත්‍යයේ රසවත් ඉසව්වකට කැඳවාගෙන යනවා. මෙම මාර්තු මාසයේ අපගේ අවධානය ලෝකප්‍රකට රහස්පරීක්ෂක චරිතය වන 'ෂර්ලොක් හෝම්ස් ' චරිතය නිර්මාණය කල ආතර් කොනන්ඩොයිල් හේ කතා ලෝක සාහිත්‍යට සිදුකල බලපෑම පිළිබඳවයි.