Sbs Sinhalese - Sbs

Adults can buy vape from pharmacies without prescriptions: Explainer June 27th - වැඩිහිටි පුද්ගලයන්ට වෛද්‍ය අනුමැතියකින් තොරව වේප් දුම්වැටි මිල දී ගැනීමට හැකියාව: කාලීන විග්‍රහය ජූනි 27

Informações:

Sinopsis

Adults will be able to access vapes without a prescription through pharmacies after Labor cut a deal with the Greens to clear the way for the bill to pass. Pharmacists say they weren't notified of the change, criticising the approach. Stay with our current affair Explainer today for the latest updates on this - ලේබර් රජය ග්‍රීන්ස් පක්ෂය හා එක්ව සම්මත කරගත් පනතට අනුව, වැඩිහිටි පුද්ගලයන් හට වෛද්‍ය අනුමැතියකින් තොරව ඖෂධහල් වලින් වේප් දුම්වැටි මිල දී ගැනීමට හැකියාව ලැබෙනවා. තමන්ව මෙම වෙනස්කම් පිළිබඳව දැනුවත් කර නොමැති බව පවසමින් ඖෂධවේදීන් මෙම ක්‍රමය විවේචනයට ලක් කර තිබෙනවා. මේ පිළිබඳ නවතම තොරතුරු දැනගන්න අපගේ කාලීන විග්‍රහය සමග රැදී සිටින්න