Sbs Sinhalese - Sbs

Here are expert views on the risk of bird flu spreading in Australia - ඔස්ට්‍රේලියාව තුල කුරුළු උණ පැතිරීයාමේ අවදානම පිළිබඳව විශේෂඥ අදහස් මෙන්න

Informações:

Sinopsis

There has been a risk of bird flu spreading in Australia and several countries around the world. Due to this, various misinformation are being spread through social media. Listen to SBS Sinhala podcast for more information about what experts are saying about this matter. - ඔස්ට්‍රේලියාවේ සහ ලොව රටවල් කිහිපයක කුරුළු උන පැතිරීමේ අවදානමක් ඇති වී ඇත. මේ හේතුවෙන් සමාජමාධ්‍ය හරහා විවිද අසත්‍ය ප්‍රචාර පලවීම සිදුවෙමින් පවතී. මෙම වසංගත තත්වය හේතුවෙන් හදිසිනීතිය පැනවීමක් මෙන්ම විශාල බිත්තර සහ කුකුලු මස් හිඟයක් ඇතිවීමේ අවදානම පිළිබඳව විවිද මත සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතී.