Sbs Sinhalese - Sbs

New code of conduct for large supermarket chains such as Coles and Woolworths: Explainer June 25 - Coles, Woolworths ඇතුළු සුපිරි වෙළඳසැල් සඳහා නව ආචාරධර්ම පද්ධතියක්: කාලීන විග්‍රහය ජුනි 25

Informações:

Sinopsis

The Australian federal government has introduced a new code of conduct for the supermarket sector. The code of conduct applies to supermarkets and their suppliers and the government hopes to make this mandatory. However, the opposition and independent MPs are asking the government to provide further solutions for the current cost of living crisis. Listen to SBS explainer for more information. - ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සුපිරිවෙලන්දසල් ක්ෂේශ්ත්‍රයේ ආහාර සහ සිල්ලර වෙලදාම් සඳහා නව ආචාරධර්ම පද්දතියක් හඳුන්වා දී තිබෙනවා. සුපිරිවෙලන්දසල් සහ එහි සැපයුම් කරුවන් සඳහා මෙම ආචාරධර්ම පද්දතිය බලපාන අතර එය පිළිපැදීම අනිවාර්ය කිරීමටද රජය බලාපොරොත්තු වනවා. කෙසේ උවත් වැඩිවන ජීවන වියදමට සඳහා තවදුරටත් විසඳුම් ලබාදීමට විපක්ෂය සහ ස්වාධීන මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.