Sbs Sinhalese - Sbs

Indigenous art: Connection to Country and a window to the past - ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්ගේ කලාවට සම්බන්ධ වීම සහ ඒ පිළිබඳව අතීතය දැනගැනීමට අත්වැලක්

Informações:

Sinopsis

Embracing their oral traditions, Aboriginal and Torres Strait Islander peoples have used art as a medium to pass down their cultural stories, spiritual beliefs, and essential knowledge of the land. - ඇබෝරිජිනල් සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් ඔවුන්ගේ සංස්කෘතික කතාන්දර, අධ්‍යාත්මික විශ්වාසයන් සහ භූමිය පිළිබඳ අත්‍යවශ්‍ය දැනුම ලබා දීම සඳහා කලාව මාධ්‍යයක් ලෙස භාවිතා කර තිබේ.