Sbs Sinhalese - Sbs

New plans from two states to provide relief to people affected by the housing crisis in Australia - ඕස්ට්‍රේලියාවේ නිවාස ගැටලුවෙන් පීඩාවිඳින ජනතාවට සහන දෙන්න ප්‍රාන්ත දෙකකින් නව සැලසුම්: කාලීන විග්‍රහය ජුනි 18

Informações:

Sinopsis

With housing affordability still a concern, two of Australia's most populous - and expensive states - have unveiled their latest plans to address the crisis. Listen to SBS Sinhala explainer for more information. - වර්තමානය වනවිට ඔස්ට්‍රේලියාව තුල නිවාස ගැටලුව ඉතා උග්‍ර තත්වයකට පත්වී තිබෙනවා. මෙවැනි වාතාවරණයක් තුල ඕස්ට්‍රේලියාවේ නිවාස මිල අධික ප්‍රාන්ත දෙකක් නිවාස ගැටලුව සඳහා තම විසඳුම් ඉදිරිපත් කරලා තියෙනවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් ප්‍රාන්ත රජයේ අත්‍යවශ්‍ය සේවා සපයන සේවකයින්ට සහනාධාර මිල ගණන් යටතේ නවාතැන් දීමට සැලසුම් කරල තියෙනවා. මේ අතර ඉදිරියෙදී නිවාස මිලියන ගණනක් ඉදිකිරීම පිළිබඳව වික්ටෝරියානු අග්‍රාමාත්‍ය වරිය තම සැලසුම් ප්‍රකාශයට පත්කරලා තියෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.