Sbs Sinhalese - Sbs

'Who made the way to Nandikadal' Hidden Politics of Civil War in Sri Lanka: Sinhala Book Review - නන්දිකඩාල් දක්වා පාරකැපුවේ කවුද? යුද්ධයේ සැඟවුනු දේශපාලනය ගැන බටහිර ඕස්ට්‍රේලියාවෙන්: කැන්ගරු දේසේ සිංහල පොත්

Informações:

Sinopsis

Listen to the SBS Sinhala radio discussion with Mr P.B.S Hemachandra, a retired Navy Lt. Commander living in Western Australia wrote his debut book about the hidden Politics of nearly a three-decade-long Civil War in Sri Lanka based on his true experiences. - SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිළිසඳරින් මෙම 2024 වසරේ මැයි මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙසෙන විශ්‍රාමික නාවික හමුදා ලුතිනන් කොමාන්ඩර් P.B.S. හේමචන්ද්‍ර මහතා විසින් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී ඔහුගේ හමුදා සේවයේ සත්‍ය අත්දැකීම් පාදකකොටගෙන රචිත ඔහුගේ කුළුඳුල් ග්‍රන්ථය වන "නන්දිකඩාල් දක්වා පාර කැපුවේ කවුරුන්ද? යන ග්‍රන්ථය පිළිබඳවයි.