Sbs Sinhalese - Sbs

A new Sinhala song written by a from Melbourne lyrist about Lord Buddha and his teachings: My Song - බුදු හාමුදුරුවන්ට යලි වඩින ලෙස මගේ බුදුගුණ ගීතයෙන් ඉල්ලුවේ නැහැ, මෙල්බර්න් ගී පද රචක මහින්ද කියයි: මගේ ගීතය

Informações:

Sinopsis

This month, SBS Sinhala's "My Song' monthly musical program brings you a new song of Lord Buddha and his noble teachings, written by a Melbourne-based lyricist Mahinda Dissanayake Diwulgane. Vocalist, Sunil Edirisinghe, Music - Darshana Wickramathunga - SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් නුවර වාසී මහින්ද දිසානායක දිවුල්ගනේ විසින් රචිත නවතම බුදු ගුණ ගීතය පිළිබඳවයි. සුනිල් එදිරිසිංහ ගායන ශිල්පියාගේ හඬ මුසුවෙන්, දර්ශන වික්‍රමතුංග සංගීතවේදියාගේ සංගීත සංකලනයෙන් සමන්විත වුනු මෙම ගීතයේ පද සංකල්පනාව නිර්මාණය වීම පසුපස ඇති කතාව පිළිබඳව ගී පද රචකයා සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.