Sbs Sinhalese - Sbs

Int.students are under pressure because the government fails to provide proper visa info SBS Sinhala Vinivida - රජය වීසා කොන්දේසි ගැන හරියට තොරතුරු නොදෙන එක ඉගෙනගන්න ජාත්‍යන්තර සිසුන්ට ලොකු පීඩනයක්:'විනිවිද' මත විමසුම

Informações:

Sinopsis

Listen to ideas of International students and those on 485 visas talking about, their experiences on the amendments to Australia's immigration system and visas introduced in the 2024-25 Budget - 2024- 25 අයවැය මගින් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය සහ වීසා සඳහා සිදු වූ සංශෝධන පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ 485 වීසා මත සිටින පිරිස දැක්වූ අදහස් වලට සවන් දෙන්න මේ මැයි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්