Sbs Sinhalese - Sbs

Here are the things renters should be concerned during the current housing crisis - වර්තමාන නිවාස අර්බුදය හමුවේ කුලී නිවැසියන් සැලකිලිමත් වියයුතු කරුණු මෙන්න

Informações:

Sinopsis

Australia records its highest rental house prices on record. Due to this, the tenants are facing severe crisis. In this current situation, it is very important to pay attention to some special things that tenants should know. Listen to SBS Sinhala podcast for more information. - ඔස්ට්‍රේලියාව තුල ඉතිහාසයේ වාර්තා වූ ඉහලම කුලී නිවාස මිලගණන් වාර්තා වේ. මේ හේතුවෙන් කුලී නිවැසියන් දැඩි අර්බුද වලට මුහුණ දේ. වර්තමානයේ පවතින මෙම තත්වය තුල කුලී නිවැසියන් දන සිටිය යතු විශේෂ කරුණු කිහිපය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.