Sbs Sinhalese - Sbs

HIV-infected immigrants use suboptimal treatments for the sake of PR! Explainer 28th May - HIV අසාදිත සංක්‍රමණිකයන් PR එක වෙනුවෙන් බාල බෙහෙත් පරිහරණයට යොමු වෙලා!: කාලින විග්‍රහය මැයි 28

Informações:

Sinopsis

Recent research has found that some people living with HIV in Australia are turning to less expensive and optimal antiviral treatments for fear that their applications for permanent residence will be rejected There is. Under the Significant Cost Threshold section, applicants for permanent residence must show that their health-related expense does not exceed $51,000 in ten years. Authorities say the rules imposed on migrants are unfair and will make it difficult to eradicate HIV from Australia by 2030. More information about this is available to you today through our Timeline - ඕස්ට්‍රේලියාවේ HIV ආසාදිත ඇතැම් පුද්ගලයින් ඔවුන්ගේ ස්ථිර පදිංචිය සඳහා වන අයදුම්පත් ප්‍රතික්ෂේප වේවියි යන බිය නිසා ලාභදායී සහ ප්‍රශස්ත බවෙන් අඩු ප්‍රතිවෛරස් ප්‍රතිකාර කරා යොමු වන බව නවතම පර්යේෂණ මගින් සොයා ගෙන තිබෙනවා. ස්ථීර පදින්චිය සදහා අයදුම් කරන්නන් Significant Cost Threshold නම් වූ කොටස යටතේ, වසර දහයක් තුළ තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධ වියදම ඩොලර් 51,000 ඉක්ම්වා නොයන බව පෙන්විය යුතුයි. සංක්‍රමණිකයන් වෙත පනවා ඇති මෙම නීති සාධාරණ නොවන බවත්, ඒ