Sbs Sinhalese - Sbs
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 77:35:19
- Mas informaciones
Informações:
Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
බැසිල් පොහොට්ටුවේ සංවිධායක කමින් අයින්වීම අපේ රහස් ගේමක්, ජොන්ස්ටන්ගේ කටින් පැනපු ඇත්ත: ශ්‍රී ලාංකීය දේශපාලනය
18/12/2023 Duración: 24minSBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
-
Australia is still thinking of sending a warship to Red Sea mission at US request: SBS Sinhala News on 15 Dec - ඇමරිකාවේ ඉල්ලීමට රතු මුහුදේ මෙහෙයුම් සඳහා යුදනැවක් යැවීමට ඔස්ට්‍රේලියාව දෙගිඩියාවෙන්: SBS සිංහල පුවත් දෙසැ 15
15/12/2023 Duración: 06minAustralia news in Sinhala, foreign and sports news in brief - listen, Sinhala Radio News Flash on Friday 15 December 2023 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2023 දෙසැම්බර් 15 වන සිකුරාදා SBS සිංහල News Flash
-
What is migratory grief? Can migrants ever overcome their sense of loss and displacement?
14/12/2023 Duración: 13minMoving to a different country long-term often comes with multiple emotional trials. As migrants endure the rollercoaster of culture shock and adapting to a foreign environment, many often feel a complex sense of displacement and identity loss. So, what can migrants do to cope and feel ‘whole’ again?
-
What is migratory grief? Can migrants ever overcome their sense of loss and displacement? - පවුලෙන් ඈත්ව ඕස්ට්‍රේලියාවට පැමිණි ඔබට දැනෙන මානසික පීඩනයෙන් මිදෙන්නේ මෙහෙමයි : SBS සිංහල AUSTRALIA EXPLAINED
14/12/2023 Duración: 13minMoving to a different country long-term often comes with multiple emotional trials. As migrants endure the rollercoaster of culture shock and adapting to a foreign environment, many often feel a complex sense of displacement and identity loss. So, what can migrants do to cope and feel ‘whole’ again? - දිගු කාලීනව වෙනත් රටකට සංක්‍රමණය වීම ඔස්සේ බොහෝ විට සංක්‍රමණිකයින්ට යම් මානසික පීඩනයක් ඇති කරයි. සංක්‍රමණිකයන් සංස්කෘතිකමය කම්පනයන් විඳදරාගනිමින් විදේශීය පරිසරයකට අනුවර්තනය වන විට, බොහෝ පිරිසකට තමාට නව සමාජය තුල ස්ථානයක් නොමැති බවට සහ අනන්‍යතාවය අහිමිවීම පිළිබඳ හැඟීම් ඇති වේ. කෙසේ නමුත් මෙවැනි තත්වයන් සඳහා මුහුණ දීමට සහ එය ජයගැනීමටද හැකියාව පවතී. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
-
In this festive season, let's learn about Australia's wine culture and how wines are made - මේ උත්සව සමයේ දී ඕස්ට්‍රේලියාවේ වයින් සංස්කෘතිය සහ වයින් වර්ග නිපදවන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් වෙමු
14/12/2023 Duración: 11minA discussion about winemaking and culture related to it with Sameera Chinthana, Wine Quality Assurance technologist, from New Soth Walse - වෙළද පොලේ ඇති වයින් වර්ග ඇත්තටම නිපදවන්නේ කෙසේද හා වයින් හා සබැදුනු සංස්කෘතිය පිළිබද NSW හි වයින් තත්ත්ව පාලක නිලධාරියෙකු වන සමීර චින්තන මහතා සමග SBS සිංහල කල පිළිසදර
-
Ranil did not mention who was responsible for country’s bankruptcy in his speech, Harsha says: Homeland News - ජනාධිපතිගේ අයවැය කතාවේ රට බංකොලොත් කල ආර්ථික ඝාතකයෝ ගැන කිසි සඳහනක් නැහැ, හර්ෂ කියයි: මවුබිමෙන් පුවත් දෙසැ 14
14/12/2023 Duración: 09minHere are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
-
What is migratory grief? Can migrants ever overcome their sense of loss and displacement? - සංක්‍රමණිකයන්ට දැනෙන අහිමිවීම් සහ අවතැන්වීම් වැනි හැඟීම් දරාගන්නේ කෙසේද? : SBS සිංහල 'Australia Explained'
12/12/2023 Duración: 12minMoving to a different country long-term often comes with multiple emotional trials. As migrants endure the rollercoaster of culture shock and adapting to a foreign environment, many often feel a complex sense of displacement and identity loss. So, what can migrants do to cope and feel ‘whole’ again? - දිගු කාලීනව වෙනත් රටකට සංක්‍රමණය වීම ඔස්සේ බොහෝ විට සංක්‍රමණිකයින් හට යම් මානසික පීඩනයක් ඇති කරයි. සංක්‍රමණිකයන් සංස්කෘතිකමය කම්පනයන් විඳදරාගනිමින් විදේශීය පරිසරයකට අනුවර්තනය වන විට, බොහෝ පිරිසකට තමාට නව සමාජය තුල ස්ථානයක් නොමැති බවට සහ අනන්‍යතාවය අහිමිවීම පිළිබඳ හැඟීම් ඇති වේ. කෙසේ නමුත් මෙවැනි තත්වයන් සඳහා මුහුණ දීමට සහ එය ජයගැනීමටද හැකියාව පවතී.
-
Home Affairs Minister says English knowledge protects students from exploitation: SBS Sinhala News 12 Dec - ඉංග්‍රීසි දැනුම ජාත්‍යන්තර සිසුන් සූරාකෑමෙන් ආරක්ෂා කරන බව ස්වදේශ කටයුතු ඇමති කියයි: SBS සිංහල පුවත් දෙසැ 12
12/12/2023 Duración: 07minAustralia news in Sinhala, foreign and sports news in brief - listen, Tuesday 12 December 2023 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2023 දෙසැම්බර් 12 වන අඟහරුවාදා SBS සිංහල News Flash
-
Internal discussions on the next presidential candidate of Sri Lanka Podujana Peramuna: Sri Lankan Politics - මීළඟ ජනාධිපතිවරණයේදී පොහොට්ටු අපේක්ෂක, නාමල්ද, බැසිල්ද ධම්මිකද? ශ්‍රී ලංකා දේශපාලන පුවත් විමසුම
11/12/2023 Duración: 19minHere are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
-
Australia's current longest-serving state premier Annastacia Palaszczuk suddenly resigned: Explainer 11 Dec; - වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ වැඩිම කාලයක් බලයේ සිටි ප්‍රාන්ත අගමැතිනිය හදිසියේම ඉල්ලා අස්වෙයි: දෙසැ 11 'කාලීන'
11/12/2023 Duración: 06minQueensland's outgoing premier Annastacia Palaszczuk announced her shocking retirement in an emotional statement. Ms Palaszczuk will be leaving the post as one of the state's longest-serving leaders after rising to become a defining figure of contemporary Australian politics.් - ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැතිනිය ලෙසට වසර 8 ක කාලයක් ධුරයේ රැඳී සිටි Annastacia Palaszczuk (ඇනස්ටේශියා පලාෂේ ) තම තනතුරෙන් හදිසියේම ඉල්ලා අස්වීමට තීරණය කොට තිබේ. ඇගේ මෙම හදිසි තීරණය ඊයේ - දෙසැම්බර් 10 වන ඉරිදා මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය නිවේදනය කොට සිටියාය. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු අද 'කාලින තොරතුරු' විශේෂාංගයෙන්
-
Australia is expected to sizzle through its first summer heatwave from today: SBS Sinhala News Flash 8 Dec - දැඩි උෂ්ණත්වයක් සමඟ අද සිට ඕස්ට්‍රේලියාවේ ගිම්හාන ඍතු පළමු තාප තරංගය රට හරහා ගමන් ගනී: SBS සිංහල පුවත් දෙසැ 8
08/12/2023 Duración: 06minAustralia news in Sinhala, foreign and sports news in brief - listen, Sinhala Radio News Flash on Friday 08 December 2023. - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2023 දෙසැම්බර් 08 වන සිකුරාදා SBS සිංහල News Flash
-
Mahindananda tabled the audit report about the opposition leader's government funds mishandling:SL News 7 Dec - විපක්ෂනායක ගේ මුදල් අවභාවිතය ගැන විගණන වාර්තාව මහින්දානන්ද සභාගත කරයි: මවුබිමෙන් පුවත් දෙසැම්බර් 7
07/12/2023 Duración: 07minHere are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
-
When should you consider applying for a personal loan?
06/12/2023 Duración: 10minAs more Australians than ever seek ways to manage their living costs, many are turning to personal loans. When shopping for options, it's important to research and carefully consider your circumstances before signing on the dotted line.
-
When should you consider applying for a personal loan? - ඕස්ට්‍රේලියාවේදී වාහනයකට හෝ නිවසකට ණයක් ගන්න කලින්, ඔබ බැලිය යුතු දේවල් :SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්
06/12/2023 Duración: 10minAs more Australians than ever seek ways to manage their living costs, many are turning to personal loans. When shopping for options, it's important to research and carefully consider your circumstances before signing on the dotted line. - බොහෝ ඕස්ට්‍රේලියානුවන් මේ වනවිට තම ජීවන වියදම් කළමනාකරණය කර ගැනීමට ක්‍රම සොයමින් සිටී. මේ හේතුවෙන් සැලකියයුතු පිරිසක් පුද්ගලික ණය වෙත යොමු වේ. කෙසේ නමුත් මෙලෙස පුද්ගලික ණයක් වෙත යානට පෙර ඔබේ තත්වය සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් සලකා බැලීම වැදගත් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
-
How important is volunteering in Australia? What are the benefits? - ඔස්ට්‍රේලියාවේදී ස්වේච්ඡා සේවයේ යෙදීම කොයිතරම් වැදගත්ද? ඔබට ලැබෙන ප්රතිලාභ මොනවාද?
05/12/2023 Duración: 09minSBS Sinhala speaks to Mr. Chamil Hansa, who is a consultant of the voluntary service in Melbourne about the benefits of volunteering in Australia. - ඔස්ට්‍රේලියාවේදී ස්වේච්ඡා සේවයේ යෙදීම පිළිබඳව මෙල්බන් නුවර ස්වේච්ඡා සේවා උපදේශකයෙකු ලෙසට කටයුතු කොට පළපුරුද්දක් ඇති චමිල් හංස මහතා සමඟින් SBS සිංහල සේවය ගෙන එන සාකච්ඡාව
-
Two immigrants released from immigration detention have been charged for re offending: SBS Sinhala News 5 Dec - අනවසර සංක්‍රමණ රැඳවුම් භාරයෙන් සමාජයට මුදාහල දෙදෙනෙක් සමාජ අපචාර කොට හසුවෙයි: SBS සිංහල පුවත් දෙසැ 5
05/12/2023 Duración: 06minAustralia news in Sinhala, foreign and sports news in brief - listen, Tuesday 05 December 2023 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2023 දෙසැම්බර් 5 වන අඟහරුවාදා SBS සිංහල News Flash
-
When should you consider applying for a personal loan? - ඕස්ට්‍රේලියාවේ පුද්ගලික ණයක් සඳහා අයදුම් කිරීමට ඔබ සලකා බැලිය යුතු දේවල් : SBS සිංහල 'Australia Explained'
04/12/2023 Duración: 08minAs more Australians than ever seek ways to manage their living costs, many are turning to personal loans. When shopping for options, it's important to research and carefully consider your circumstances before signing on the dotted line. - බොහෝ ඕස්ට්‍රේලියානුවන් මේ වනවිට තම ජීවන වියදම් කළමනාකරණය කර ගැනීමට ක්‍රම සොයමින් සිටී. මේ හේතුවෙන් සැලකියයුතු පිරිසක් පුද්ගලික ණය වෙත යොමු වේ. කෙසේ නමුත් මෙලෙස පුද්ගලික නායක වෙත යානට පෙර ඔබේ තත්වය සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් සලකා බැලීම වැදගත් වේ.
-
What rights do tenants have in Australia regarding fire safety? - ඔබත් ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියෙක්ද? එසේනම් Fire Safety පිළිබඳ ඔබේ අයිතිවාසිකම් මෙන්න
24/08/2023 Duración: 09minListen to SBS Sinhala Radio's discussion on Tenants' Rights on Fire Safety. - Fire Safety පිළිබඳ ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් හට හිමි අයිතිවාසිකම් පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.