Sanhinda Podcast

Informações:

Sinopsis

Podcast by Lahiru Yapa

Episodios

  • Sanhinda Introduction

    02/04/2020 Duración: 03min

    End Song - #"Heal the World" by Michael Jackson,

  • Real Time Dream ඔබේ සිහින අපගේ බලාපොරොත්තුවයි - කථාංගය 03

    16/10/2018 Duración: 03min

    ඔබ අද සිහින දකිනේද? හෙට දින සිට නොව අද දින සිට එය සැබෑ කිරීමට ඔබ වැඩ කල යුතුය. එය ඔබ සතු වගකීමකි. එහෙත් ඒ සිහින වලට ආශිර්වාද මෙන්ම අවලාද ද ගොඩ නැගෙන බව ඔබ නිසැකව තේරුම් ගත යුතුය. අවශ්‍ය වන්නේ පුංචි සිතුවිල්ලක් පමණි.

  • S01Ep 02 කථාංගය 02 සංහිද

    17/04/2018 Duración: 46min

    Be a Eco Friendly Person ....තනිව හැදෙමු.... පරිසරය සුරකිමු... (කසල කළමණාකරණය හා මතු අනාගතය උදෙසා ගස් සිටවමු... පරිසරය රැකුණොත් අපිත් රැකෙයි)

  • S01Ep 01 කථාංගය 01 සංහිද

    25/03/2018 Duración: 25min

    Social Problems , How to respect to others? Mutilations Currency සමාජීය ගැටළු. ඉවසීම , අන් අයට ගරු කිරීමට හුරු වෙමු .මුදල් වලට හානි කිරීමෙන් වලකිමු.නිසි ලෙස මුදල් භාවිතා කරමු .

  • සංහිද ඇරඹුණ වගයි

    03/03/2018 Duración: 01min

    කාලීන,සමාජීය හා විද්‍යාත්මක කරුණු හමුවේ ඔබගේ මනස යාවත්කාලීන කිරීමට සංහිද ඇරඹුණ වගයි