Informações:
Sinopsis
Podcast by Lahiru Yapa
Episodios
-
-
Real Time Dream ඔබේ සිහින අපගේ බලාපොරොත්තුවයි - කථාංගය 03
16/10/2018 Duración: 03minඔබ අද සිහින දකිනේද? හෙට දින සිට නොව අද දින සිට එය සැබෑ කිරීමට ඔබ වැඩ කල යුතුය. එය ඔබ සතු වගකීමකි. එහෙත් ඒ සිහින වලට ආශිර්වාද මෙන්ම අවලාද ද ගොඩ නැගෙන බව ඔබ නිසැකව තේරුම් ගත යුතුය. අවශ්‍ය වන්නේ පුංචි සිතුවිල්ලක් පමණි.
-
S01Ep 02 කථාංගය 02 සංහිද
17/04/2018 Duración: 46minBe a Eco Friendly Person ....තනිව හැදෙමු.... පරිසරය සුරකිමු... (කසල කළමණාකරණය හා මතු අනාගතය උදෙසා ගස් සිටවමු... පරිසරය රැකුණොත් අපිත් රැකෙයි)
-
S01Ep 01 කථාංගය 01 සංහිද
25/03/2018 Duración: 25minSocial Problems , How to respect to others? Mutilations Currency සමාජීය ගැටළු. ඉවසීම , අන් අයට ගරු කිරීමට හුරු වෙමු .මුදල් වලට හානි කිරීමෙන් වලකිමු.නිසි ලෙස මුදල් භාවිතා කරමු .
-
සංහිද ඇරඹුණ වගයි
03/03/2018 Duración: 01minකාලීන,සමාජීය හා විද්‍යාත්මක කරුණු හමුවේ ඔබගේ මනස යාවත්කාලීන කිරීමට සංහිද ඇරඹුණ වගයි