Sbs Sinhalese - Sbs
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 76:21:27
- Mas informaciones
Informações:
Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
It is illegal for your boss to contact you after hours under a new bill - රාජකාරී වේලාවෙන් පසුව රාජකාරී කටයුතු සඳහා ඔබව සම්බන්ධ කරගැනීම තහනම්: නව යෝජනවක් පාර්ලිමේන්තුවට
06/02/2024 Duración: 03minA new bill is going to introduce new proposals banning you from being contacted for business purposes after office hours.Listen to Sinhala podcast about your "right to disconnect" under the proposed bill. - රාජකාරී වේලාවෙන් පසුව රාජකාරී කටයුතු සඳහා ඔබව සම්බන්ධ කරගැනීම තහනම් කරමින් පාර්ලිමේන්තුවට නව යෝජනා ඉදිරිපත් කිරීමට යයි.
-
How Sri Lankans are coping with Australia's housing crisis: Things you should know if you are sharing a house - ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයට ලාංකිකයින් මුහුණ දෙන්නේ කොහොමද: නිවසක් Share කරනවානම් මේ කරුණු ඉතාම වැදගත්
06/02/2024 Duración: 11minListen to the SBS Sinhala discussion on How Sri Lankans are coping with Australia's housing crisis. - ඕස්ට්‍රේලියාවේ මේ වනවිට දැඩි නිවාස අර්බුදයක් පවතිනවා. එසේම නිවාස කුලී වැඩි වීම හේතුවෙන් කුලී නිවෙසියන් නිවසක් සොයාගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දීල තිබෙනවා. මේ හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකික නිවෙස් හිමියන්ද තම නිවසේ කාමරයක් කුලියට දීමට යොමුවෙලා තිබෙනවා. මෙහිදී ඇතිවී තිබෙන ගැටළු කාරී තත්වය සම්බන්දයෙන් සහ මෙම තත්වය කළමනාකරණය කරගැනීම සම්බන්ධව උපදෙස් ලබා ගැනීමට Victoria ප්‍රාන්තයේ Melbourne නුවර දේපල හා නිවාස ක්ෂේශ්ත්‍රයේ වරලත් නියෝජිතයකු ලෙස කටයුතු කරන චාමර අධිහෙට්ටි මහතා සහ තවත් ශ්‍රී ලංකිකන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.
-
Prime Minister Albanese has wished King Charles a speedy recovery from his cancer illness: News Flash 6 Feb - ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන රාජ්‍ය නායකයා වන චාල්ස් රජුට පිළිකාවක්. අගමැති සුවය පතයි: SBS සිංහල පුවත් පෙබ 6 දා
06/02/2024 Duración: 06minAustralian news in Sinhala, foreign and sports news in brief - listen, Tuesday 06 February 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 පෙබරවාරි 6 වන අඟහරුවාදා SBS සිංහල News Flash
-
Steps of selling your car in Australia: AUSTRALIA EXPLAINED
05/02/2024 Duración: 11minDepending on where you live in Australia, selling a second-hand car differs. Regardless of your state or territory, the following checklist can help you navigate your vehicle selling experience successfully and stress-free.
-
Steps of selling your car in Australia: AUSTRALIA EXPLAINED - ඕස්ට්‍රේලියාවේ ඔබේ මෝටර් රථය විකිණීමේදී කල යුතු දේවල් මෙන්න: SBS සිංහල AUSTRALIA EXPLAINED
05/02/2024 Duración: 11minDepending on where you live in Australia, selling a second-hand car differs. Regardless of your state or territory, the following checklist can help you navigate your vehicle selling experience successfully and stress-free. - ඔබ භාවිතා කළ මෝටර් රථය විකිනීමට කාලය එළඹ ඇති විට, එය හොඳින් සෝදා, සේවා පොත සැකසීමට වඩා බොහෝ දේ ඔබට කිරීමට තිබේ. ඔබ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ප්‍රදේශය අනුව,මෙලෙස පුද්ගලික වාහනයක් විකිණීමේදී අවශ්‍යතා වෙනස් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
-
Australian Government Exploring Ways to Ease the Financial Pressure on People - ජීවන වියදම ඉහළ යාමට ඕස්ට්‍රේලියානු රජයෙන් පිළියමක් ලෙස ආහාර මිළ පාලනයට පියවර; කාලීන විග්‍රහය පෙබරවාරි 06
05/02/2024 Duración: 06minAs cost of living issues dominate Australian lives, the government is exploring ways to ease that pressure. The Food and Grocery code of conduct, that controls how supermarkets and suppliers interact, is now under review as many Australians express financial stress relating to grocery costs. - ජීවන වියදම ඉහළ යාමට ඕස්ට්‍රේලියානු රජයෙන් පිළියමක් ලෙස ආහාර මිළ පාලනයට පියවර : කාලීන විග්‍රහය පෙබරවාරි 06 ජිවන වියදම ඉහල යාම මේ වන විට ඕස්ට්‍රේලියානු ජිවිත වලට දැඩි බලපෑමක් එල්ල කරලා තියෙනවා. ඔස්ට්‍රේලියානු රජය මිනිස්සුන්ගෙ මේ පීඩාකාරි තත්ත්වය තරමක් හරි ලිහිල් කරන්නට නොයෙකුත් ක්‍රම සොයා බලමින් සිටිනවා. ඕස්ට්‍රේලියානුවන් බහුතරයක් භාණ්ඩ මිළ ගනන් ඉහල යාම නිසාත්, ආර්ථික වශයෙන් මුහුණදෙන පීඩාකාරී තත්ත්වය පිළිබද කනස්සල්ල පල කරන නිසාත්, මේ වන විට ඕස්ට්‍රේලියානු ආහාර සහ සිල්ලර භාණ්ඩ පිළිබඳ චර්යාදර්ම සන්ග්‍රහය වෙත නැවත අවදානය යොමු වෙලා තිබෙනවා.මේ හරහා වෙළෙන්දා සහ භාණ්ඩ සපයන්නා අතර වෙන ගනුදෙනු සිද්ද වෙන ආකාරය පාලනය කරන්නෙ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහය හරහා ඔබ වෙත ගෙන එනවා
-
Can you be jailed if you can't pay your debts: Know your rights under Australia's Credit Law - ණය ගෙවන්න නොහැකි උනොත් ඔබව සිරගත කල හැකිද: ඕස්ට්‍රේලියාවේ Credit Law එකෙන් ඔබට ඇති අයිතීන් දැනගන්න
05/02/2024 Duración: 05minIf you are experiencing financial difficulties and are having a hard time paying off your debt, it is important to understand what your rights are. Knowing your rights can help you reach an agreement when you negotiate with your creditors about your financial situation. Listen to Sinhala podcast about your rights under Australia's Credit Law. - ඔබ මූල්‍ය දුෂ්කරතා අත්විඳින්නේ නම් සහ ණය ගෙවීමට දැඩි අපහසු තාවයකට පත්වී සිටිනවානම්, ඔබේ අයිතිවාසිකම් මොනවාද යන්න තේරුම් ගැනීම ඉතාම වැදගත්. ඔබ ඔබේ ණය හිමියන් සමඟ ඔබේ මූල්‍ය අර්බුදය සම්බන්දයෙන් සාකච්චා කරනවිට යම් එකඟතාවයකට පැමිණීමේදී ඔබේ අයිතිවාසිකම් පිලිබඳ දැනගෙන සිටීම ඔබට බෙහෙවින් උපකාර විය හැකියි.
-
Prasanna Ranathunga says Ranil should be in power for another five years: Sri Lankan Political Wrap - කතානායකට විශ්වාසභංගයක් ගෙනඒමට සැරසෙන සජිත් සහ රනිල්ට තව වසරක් 5 ක් දෙන්න කියන ප්‍රසන්න: ශ්‍රී ලංකා දේශපාලනය
05/02/2024 Duración: 18minHere are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
-
"Proposed Tax Reforms will go before Parliament Soon"Prime Minister Albanese: Explaine, Jan 30 - "ළඟදීම පාර්ලිමේන්තුවට නව බදු සංශෝදන යෝජනා ඉදිරිපත් කරනවා"අගමැති Albanese කියයි: 'කාලීන විග්‍රහය' - ජන 05
05/02/2024 Duración: 06minThe Prime Minister has promised his government's proposed sweeping overhaul of tax cuts will go before Parliament when MPs return to Canberra. Listen to this SBS Sinhala explainer for more information. - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැවත පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ කිරීමත් සමග තම රජය විසින් යෝජිත බදු කප්පාදුව පිළිබඳ පුළුල් ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍ය වරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්රහයට.
-
රජය විසින් තුන්වන අදියරේ බදු කප්පාදුවට ගත් තීරණය ඡනද දායකයන් 62% ගේ ප්‍රසාදයට: SBS සිංහල පුවත් පෙබරවාරි 5 දා
05/02/2024 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 පෙබරවාරි 05 වන සඳුදා SBS සිංහල News Flash
-
Things you should know about Melanoma when living in Australia - ඕස්ට්‍රේලියාවේ ජිවත් වීමෙදි ඔබ හොදින් ම දැනුවත් විය යුතු ඉතා බයානක මෙලනෝමා පිළිකාව
05/02/2024 Duración: 07minAustralia has the highest number of melanoma patients in the world. Every 30 minutes a new case of melanoma is diagnosed in Australia and every 6 hours an Australian dies from melanoma. - ලෝකයේ වැඩිම මෙලනෝම රෝගීන් පිරිසක් වාර්තා වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන්. සෑම මිනිත්තු 30ට වරක්ම ඕස්ට්‍රේලියාවෙන් මෙලනෝම රෝගීක් වාර්තා වෙනවා සහ සෑම පැය 6ට වරක්ම මෙලනෝම නිසා ඔස්ට්‍රේලියානුවෙක් මිය යනවා
-
Are you worried about taking care of your kids outside of school hours? Well, This is for you. - පාසල් වේලාවෙන් පෙර සහ පසු දරුවාව රැක බලා ගන්න එක ඔබට ගැටළුවක් නම්, මේ කතා බහ ඔබට බෙහෙවින් උපකාරී වේවි
03/02/2024 Duración: 04minAre you about to enrol your child into a school? Are you not capable of taking care of them due to your tight work schedule?Well then,this is just for you. - ඔබ ඔබගේ දරුවාව අලුතෙන් පාසලට බාරදෙන්නට ඉන්නවා නම්, ඒ වගේම ඔබ රැකියාවක නිරත වෙන කෙනෙක් නම්, පාසල් වේලාවෙන් පෙර සහ පාසැල අවසන් වීමෙන් පස්සේ දරුවාව රැක බලා ගන්න එක ඔබට ගැටළුවක් නම්, මේ කතා බහ ඔබට බෙහෙවින් උපකාරී වේවි.
-
A migrant arrives to live in Australia every 45 seconds: Australia's population has hit 27 million - සෑම තත්පර 45කට වරක්ම නව සංක්‍රමණිකයෙක්: ඔස්ට්‍රේලියාවේ ජනගහන මිලියන 27 ඉක්මවයි
02/02/2024 Duración: 04minAccording to Australian Bureau of Statistics Australian population has reached 27 million. But how did we do it? Listen to Sinhala podcast about Australias population growth. - ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසන පරිදි ඕස්ට්‍රේලියාව ජනගහන මිලියන 27 කඩඉම පසුකරනු ලැබීය. 2032 වන විට ජනගහනය මිලියන 29.2 ත් 30.8 ත් අතර වනු ඇතැයි පුරෝකථනය කරල තියෙනවා. ඒවගේම 2071 වන විට මිලියන 34.3 ත් 45.9 ත් අතර ජනතාවක් ඕස්ට්‍රේලියාව තුල වාසය කරයි කියල විශ්වාස කෙරේ.
-
Online Safety Bill Passed because of sudden three fake Buddhas arise from the society, Dallas Says: SL News - බුද්ධත්වය ආරෝපණය කරගත් 3 න් දෙනෙක් නිසා Online Safety bill එක සම්මත වුනා, ඩලස් කියයි: මවුබිමෙන් පුවත් පෙබ 2දා
02/02/2024 Duración: 09minHere are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
-
Dananjaya De Silva starts a new journey as Sri Lankan Test Captain: Sports - ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ලෙස ධනංජය සිල්වා නව ඉනිමක් අරඹයි: ක්‍රීඩා විග්‍රහය
02/02/2024 Duración: 11minSBS Sinhala Sports Journalist Rangana Seneviratne is bringing you the latest information on the sports arenas in Australia and Sri Lanka - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්රහයට සවන්දෙන්න
-
Last-minute game of Prime Minister Nawaz Sharif to prevent Imran Khan from contesting in the next election - ඉම්රාන් ඛාන්ට පකිස්ථානයේ මීළඟ මැතිවරණයට එන්න බැරිවෙන්න අගමැති නවාස් ෂෙරිෆ් අවසාන මොහොතේදී දුන්න ගේම: ලොව වටා
02/02/2024 Duración: 14minlisten to the world’s most prominent news highlights. Presented by Mr. Amal Jayasinghe, AFP Journalist, and the world news critic - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
-
Is tripling of the Medicare bulk-billing incentive a"True Solution?": SBS Sinhala Explainer 02 February - Bulk Billing දීමනා වැඩිකරන රජයේ උත්සාහය සාර්ථකද: 'කාලින විග්‍රහය' පෙබරවාරි 02
02/02/2024 Duración: 06minAs Australia's universal healthcare scheme, Medicare, celebrates its 40th anniversary, new data reveals patients are increasingly avoiding visits to the doctor due to high appointment costs. There are few other reasons that this is happening. However the Government celebrates a slight increase in bulk-billed G-P visits across the country. Listen to sinhala explainer on Bulk billing issues in Australia. - ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ආරක්ෂණ යෝජනා ක්‍රමය වන Medicare එහි 40 වන සංවත්සරය සමරනවා. කොහොම උනත් ඉහළ යන වෛද්‍ය ගාස්තු හේතුවෙන් රෝගීන් තම වෛද්‍යවරයා හමුවීමෙන් වැළකී සිටීමට වැඩි වැඩිවශයෙන් යොමුවන බව නව දත්ත මගින් අනාවරණය වනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්රහයට.
-
Protesters of United People's Forces are attacked by the police ; Homeland news FEB.01 - සමගි ජන බලවේග විරෝදතා වලට පොලිස් ප්‍රහාර: මවුබිමෙන් පුවත් පෙබරවාරි 01
01/02/2024 Duración: 08minHere are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
-
What are the worst suburbs for renters in Australia? - ඔස්ට්‍රේලියාවේ ගෙයක් Rent කරන්න තියෙන නරකම Suburbs මොනවාද?
01/02/2024 Duración: 05minUnaffordable high prices and housing shortages have put rental homeowners under unprecedented stress. According to reports from Suburbtrends, founded by Kent Lardner, almost half of Australia's suburbs are facing a severe housing crisis. Listen to this Sinhala podcast about rental crisis in Australia. - දැරිය නොහැකි අධික මිල සහ නිවාස හිඟය නිසා කුලී නිවෙස් හිමියන් පෙර නොවූ දැඩි ආතති තත්වයකට පත් වී ඇත. Kent Lardner විසින් ආරම්භ කල Suburbtrends ආයතනයේ වාර්තා වලට අනුව ඕස්ට්‍රේලියාවේ suburbs වලින් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දැඩි නිවාස අර්බුදයකට මුහුණ දී තිබේ.
-
Neo-Nazi Incidents reported from Sydney: Explainer on 1 February - Sydney නගරයේ කැළඹිලිකාරී නාසි අන්තවාදී සිද්ධි පෙළක්: 'කාලින විග්‍රහය' පෙබරවාරි 01
01/02/2024 Duración: 09minSydney witnessed Neo-Nazi incidents across three consecutive days over the Australia Day weekend, prompting fears the ideology is gaining popularity in Australia. - ඕස්ට්‍රේලියානු දිනය යෙදුන සති අන්තයේ දි, අඛණ්ඩව Sydney නගරයේ තරමක් කැළබිලිකාරි සිද්ධි පෙළක් දකින්නට ලැබුණා. නව-නාසි එහෙමත් නත්නම් Neo- Nazi සිදුවීම් කිහිපයක් ඇති වුණා. මේ මතවාදය ටිකෙන් ටික ජනප්‍රිය වීම, මිනිසුන් අතරෙ බියක් ඇති කරමින් තිබෙනවා.