Sbs Sinhalese - Sbs
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 76:21:27
- Mas informaciones
Informações:
Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
Australia records better-than-expected news on inflation : SBS Sinhala NEWS 01 February - ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අඩුවේ, පොලී අනුපාත අඩු කිරීමට වැඩි අවස්ථාවක්: SBS සිංහල පුවත් පෙබරවාරි 01
01/02/2024 Duración: 05minAustralian news in Sinhala, foreign and sports news in brief - listen, Thursday 01 February 2023 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 පෙබරවාරි 01 වන බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash.
-
The latest Sinhala short story collection "Sulu Prathiharya Departhamenthuwa" launched in Melbourne - කැන්ගරු දේසේ සිංහල පොත්: මෙල්බන් නුවරින් බිහිවුණු "සුළු ප්රාතිහාර්ය දෙපාර්තමේන්තුව"
31/01/2024 Duración: 19minSBS Sinhala Radio monthly book review this January brings you the latest short story collection, "Sulu Prathiharya Departhamenthuwa" launched in Melbourne by an emerging new writer based in Melbourne Helmalie Gunathilaka. - SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්රන්ථ පිලිසඳරින් මෙම 2024 වසරේ ජනවාරි මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන නවක ලේඛිකාවක් වන හෙල්මලී ගුණතිලක විසින් රචිත 'සුළු ප්රාතිහාර්ය දෙපාර්තමේන්තුව' නම් වන ඇගේ දෙවන කෙටිකතා සංග්‍රහය පිළිබඳවයි.
-
Experiencing Financial Hardship? Here's your guide to financial counselling in Australia - ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ඔබ ණය හා සම්බන්ද අර්බුධයකට මුහුණපා සිටිනවාද? නොමිලේම මූල්‍ය උපදෙස් ලබා ගන්නේ මෙහෙමයි
30/01/2024 Duración: 03minAre you facing Financial Hardship? Are you experiencing any financial stress? Then it is vital to contact a financial counsellor and have the right advice to solve your debt issue. Listen to this Sinhala podcast about breaking free from debt. - මූල්‍ය උපදේශන සේවා එසේත් නැතිනම් financial counselling යනු කුමක්ද ? ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඔබ ණය හා සම්බන්ද අර්බුධයකට මුහුණපා සිටිනවාද? ඔබ යම් මූල්‍යම ආතතියකින් පෙලෙනවාද? එසේනම් මූල්‍ය උපදේශන සේවා ලබාගැනීම ඉතා වැදගත් වේ.
-
Australia is still dealing with a national teacher shortage: SBS Sinhala Explainer on January 30 - ඔස්ට්‍රේලියාව පුරාම පවතින ගුරු හිඟය තවදුරටත් ඉහලට: SBS සිංහල 'කාලීන විග්‍රහය' - ජනවාරි 30
30/01/2024 Duración: 06minIt is the start of the new school year. However Australia is still dealing with a national teacher shortage. There have been efforts at the state and federal levels to address the shortages, but the new school year will begin without enough educators. Listen to this SBS Sinhala explainer for more information. - නව පාසල් වාරය මේ සතියේ ආරම්භ වේ. මේ සමග ඔස්ට්‍රේලියාව තුල පවතින ගුරු හිඟය පිලිබඳ ප්රශ්නය නැවතත් අවධානයට ලක්වෙමින් තිබේ .මේ ප්‍රශ්නයට විසදුම් සොයාගැනීමට මද්යම රජය සහ ප්‍රාන්ත රජයන් බොහෝ උත්සාහයන් දැරුවද තවමත් මෙයට නිසි පිළිතුරක් ලබාදීමට නොහැකිවී තිබේ. මේ හේතුවෙන් පවතින ගුරු හිඟයත් සමගම නව පාසල් වාරය ආරම්භ කිරීමට සිදුවී තිබේ.
-
No changes will be made to real-estate investor tax SBS Sinhala NEWS 30 Jan
30/01/2024 Duración: 07minAustralian news in Sinhala, foreign and sports news in brief - listen, Tuesday 30 January 2023 SBS Sinhala Radio News Flash
-
No changes will be made to real-estate investor tax SBS Sinhala NEWS 30 Jan - දේපළ ආයෝජකයින්ගේ බදු වාසි සඳහා කිසිදු වෙනසක් සිදු නොකරන බවට රජය පවසයි: SBS සිංහල පුවත් ජන.30
30/01/2024 Duración: 07minAustralian news in Sinhala, foreign and sports news in brief - listen, Tuesday 30 January 2023 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාර ි30 වන අගහරුවාදා SBS සිංහල News Flash.
-
Do you need to inform Immigration about your newborn baby if you are on a Temporary Visa? - ඕස්ට්‍රේලියාවේ තාවකාලික වීසා එකක ඉන්න අයෙකුට දරුවෙකු ලැබුනහොත් ඒ ගැන Immigration එක දැනුවත් කිරීම අවශ්‍යද
29/01/2024 Duración: 03minIf you are holding a temporary visa when your baby is born you need to notify the Department Of Home affairs immediately. There are several documents that you need to submit when applying for a visa for your new born baby. - අම්මයි තාත්තයි ඉන්නේ Temporary Visa එකක නම් ඔබේ අලුත උපන් බිළිදා ටත් Visa අයදුම් කල යුතුද? ඒ පිළිබද SBS සිංහල සේවය ගෙන එන සවිස්තර තොරතුරු ඔබට පහත කෙටි ලිපියෙන් කියවා දැනගැනීමට සහ මේ සමඟ ඇති පොඩ්කාස්ට් එකෙන් ශ්‍රවනය කල හැකියි.
-
Problems of Tamils will not be solved under a unitary state, says ITAK leader Shritharan: Sri Lanka Politics - ඒකීය රාජ්‍යක් යටතේ දෙමල ජනතාවගේ ගැටළු වලට පිළිතුරු ලැබෙන්නේ නැහැ, ITAK නායක ශ්‍රීධරන් කියයි: ශ්‍රී ලංකා පුවත්
29/01/2024 Duración: 20minHere are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
-
NSW Police Issues public safety orders After breaking Up Nazi Rallies in Sydney: SBS Sinhala News on 29 Jan - Nazi අන්තවාදීන් මැඩලීමට New South Wales පොලිසිය සීරුවෙන්. දැනටමත් 5 ක් අත්අඩංගුවේ: SBS සිංහල පුවත් ජන 29
29/01/2024 Duración: 05minAustralian news in Sinhala, foreign and sports news in brief - listen, Tuesday 23 January 2023 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාරි 29 වන සඳුදා SBS සිංහල News Flash
-
Potential Measles Outbreaks in Australia: SBS Sinhala Explainer on January 29
29/01/2024 Duración: 09minMeasles cases are soaring in Europe, Asia and Africa, prompting concerns about potential outbreaks in Australia. With New South Wales, Victoria and the A-C-T now on alert after several cases were recorded,
-
Potential Measles Outbreaks in Australia: SBS Sinhala Explainer on January 29 - ඕස්ට්‍රේලියාව තුළත් සරම්ප රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්: SBS සිංහල 'කාලීන විග්‍රහය' - ජනවාරි 29
28/01/2024 Duración: 09minMeasles cases are soaring in Europe, Asia and Africa, prompting concerns about potential outbreaks in Australia. With New South Wales, Victoria and the A-C-T now on alert after several cases were recorded, - සරම්ප රෝගය දැන් මේ වනවිට යුරෝපයේ, ආසියාවේ, අප්‍රිකාවේ ඇතුළු ලෝකයේ රටවල් කීපයකම පැතිරෙමින් යනවා. මේ නිසාම, ඔස්ට්‍රේලියාව තුලත් සරම්ප රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් තියෙනවා. රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තාවීමත් එක්ක , New south wales , වික්ටෝරියා වගේම අග නගරය වන කැන්බරා බලදාරින් මේ වන විට මේ පිළිබදව දැඩි අවදානයකින් පසු වෙනවා
-
Traveling to a place in Western Australia that has evidence of the origin of life: Australian Rural Beauty - ජීවයේ ආරම්භය සිදුවුනු බවට සාක්ෂි ඇති බටහිර ඕස්ට්‍රේලියාවේ අපූරු පෙදෙසකට යමු: SBS සිංහල ගුවන්විදුලි චාරිකාව
26/01/2024 Duración: 08minThe SBS Sinhala monthly Radio tour is to a wonderful place called Hamelin Pool in the state of Western Australia, where there is evidence of the beginning of life on Earth. Janaka Weerasinghe, the correspondent to the SBS Sinhala from Queensland takes you to this wonderful place. - පෘථිවි ජීවයේ ආරම්භය සිදුවුනු බවට සාක්ෂි ඇති බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Hamelin Pool නම් වන අපූරු පෙදෙසකටයි SBS සිංහල සේවයේ මෙවර මාසික ගුවන්විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්
-
Honouring Greatness : The 2024 Australians of the Year - 2024 වසරේ Australians of the year බවට පත් වූ සම්මානලාභීන් ගැන විස්තරේ...
26/01/2024 Duración: 04minWinners of the Australians of the year awards has been announced. here are winners in four different categories - 2024 වසරේ Australians of the year එනම් විශිෂ්ට ඕස්ට්‍රේලියානුවන් ප්රරකාශයට පත්කරයි. කාණ්ඩ හතරක් ඔස්සේ මෙසේ නම් කිරීම සිදුවී තිබේ.
-
Cyclone Kirrili hits the Queensland coast at Up to 170 kmh: SBS Sinhala News Flash 26 January - කිරිළි සුළි කුණාටුව පැයට කි.මී. 170ක් දක්වාවන සුළි සුළං ඇති කරමින් ක්වීන්ස්ලන්ත වෙරළට:SBS සිංහල පුවත් ජන 26
26/01/2024 Duración: 05minAustralia news in Sinhala, foreign and sports news in brief. Listen, Today - Friday 25th January 2024 SBS Sinhala News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාරි 25 වන සිකුරාදාා SBS සිංහල News Flash
-
Essential Tips From Life Savers For Safe Beach Enjoyment in Australia : Explainer 26 January - ඔස්ට්‍රේලියාවේ ජලය නිසා විය හැකි අකල් මරණ වලින් බේරෙන්නේ මෙහෙමයි : කාලීන විශේෂාංගය ජන 26
26/01/2024 Duración: 07minLifesavers are urging swimmers to take heed of water safety messages, after Victoria’s worst drowning tragedy in nearly 20 years. - ජලය ආශ්රිත ජීවිත ආරක්ෂාව පිලිබඳ දැනුවත් කිරීම් ගැන අවධානය යොමුකරන ලෙස ලෙස ජීවිතාරක්ෂකයින් පිහිනුම් කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. වසර 20කට පමණ පසු වාර්තා වුනු වික්ටෝරියා හි දරුණුතම දියේ ගිලීමේ ඛේදවාචකයෙන් පසු මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්රහයට.
-
Measures to stop the call for applications for a visa category that can enter Australia: January 25
25/01/2024 Duración: 07minThrough investor visas, older people with fewer skills enter the country, and through them the Australian government will have to incur indirect losses to the Australian government, explained Brendan Coates, director of economic policy programs at the Graton Institute A clarification was made. Chris Johnson, who commented on the matter, said that the influx of large amounts of investment into the country did not occur through it, as expected.
-
Social Media Act is modeled on Singapore, which has the biggest media crackdown in Asia: Homeland News - සමාජ මාධ්‍ය පනතට ආසියාවේ විශාල මාධ්‍ය මර්ධනය ඇති සිංගප්පුරුවෙන් ආදර්ශය අරගෙන ඇති බවට චෝදනා: මවුබිමෙන් පුවත්
25/01/2024 Duración: 09minHere are the most prominent News Highlights of Sri Lanka. SBS Sinhala contributor, journalist Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
-
Measures to stop the call for applications for a visa category that can enter Australia: January 25 - ඕස්ට්‍රේලියාවට පිවිසිය හැකි වීසා කාණ්ඩයක් සදහා අයදුම්පත් කැඳවීම අත්හිටුවීමට කටයුතු : කාලීන විග්‍රහය ජනවාරි 25
25/01/2024 Duración: 07minThrough investor visas, older people with fewer skills enter the country, and through them the Australian government will have to incur indirect losses to the Australian government, explained Brendan Coates, director of economic policy programs at the Graton Institute A clarification was made. Chris Johnson, who commented on the matter, said that the influx of large amounts of investment into the country did not occur through it, as expected. - ආයෝජක වීසා මගින්, වයසින් වැඩි කුසලතාවන් අඩු පිරිසක් රටට ඇතුළු වන අතර, ඔවුන් හරහා ඕස්ට්‍රේලියානු රජයට වක්‍රව පාඩු දැරීමට සිදු වන බව ග්රැටන් ආයතනයේ, ආර්ථික ප්‍රතිපත්ති වැඩසටහන් අධ්යක්ෂවරයා වන, බ්‍රෙන්ඩන් කෝට්ස් පැහැදිලි කිරීමක් සිදු කළා. බලාපොරොත්තු වූ පරිදි රටට විශාල ප්‍රමාණයේ ආයෝජන ගලා ඒම ඒ හරහා සිදු වුනේ නැති බව මේ සම්බන්ධයෙන් අදහස් පල කල නීතිඥ ක්‍රිස් ජෝන්සන් මහතා කියා සිටියේය.
-
A Sinhala song from Sydney-based lyricist on indigenous rights in Australia: My Song - ඕස්ට්‍රේලියානු ආදිවාසී අයිතීන් ගැන සංවේදී වුනු සංක්‍රමණික සිංහලයෙකුගේ ගී පබැදුමක රස මිහිර: මෙවර "මගේ ගීතය"
25/01/2024 Duración: 13minSBS Sinhala radio introduces a new song that has indigenous rights from a Sydney based lyrist Dr. Ubayasiri Vijayananda Wickrama - 'මගේ ගීතය' - SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය. මෙවර අවධානය සිඩ්නි නුවර වෙසෙන ආචාර්ය උබයසිරි විජයානන්ද වික්‍රම විසින් රචිත ඕස්ට්‍රේලියානු ආදිවාසී අයිතීන් වටා ගෙතුනු ගී සංකල්පනාවක අපූර්වත්වය.
-
Australia Hits 27 Million Population Milestone, thanks to Migration Surge - ඔස්ට්‍රලියාවේ ජනගහනය මිලියන 27 ඉක්මවයි. සංක්‍රමණිකයන්ගේ පැමිණීම ප්‍රධාන හේතුවක් : SBS සිංහල පුවත් ජන 23
25/01/2024 Duración: 04minAustralian news in Sinhala, foreign and sports news in brief - listen, Thursday 25 January 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාරි 25 වන බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash