Sbs Sinhalese - Sbs

  • Autor: Vários
  • Narrador: Vários
  • Editor: Podcast
  • Duración: 79:18:38
  • Mas informaciones

Informações:

Sinopsis

Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .

Episodios

  • "Nodutu Cinemawa” – Analysis of “Sinhabahu" Sinhala Movie - ලංකාවේ ප්‍රේක්ෂකයට ලිංගික දේවලුත් ඕනේ ඒත් එක්කම සුද්ද කරපු සදාචාරෙකුත් ඕනේ, "සිංහබාහු" ගැන මෙවර නොදුටු සිනමාව

    30/05/2024 Duración: 24min

    This month's SBS Sinhalese cinema segment analysed the “Sinhabahu" Sinhala Movie. - SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර "සිංහබාහු" සිංහල චිත්‍රපටය පිළිබඳ කතා බහක්.

  • 'Who made the way to Nandikadal' Hidden Politics of Civil War in Sri Lanka: Sinhala Book Review - නන්දිකඩාල් දක්වා පාරකැපුවේ කවුද? යුද්ධයේ සැඟවුනු දේශපාලනය ගැන බටහිර ඕස්ට්‍රේලියාවෙන්: කැන්ගරු දේසේ සිංහල පොත්

    30/05/2024 Duración: 28min

    Listen to the SBS Sinhala radio discussion with Mr P.B.S Hemachandra, a retired Navy Lt. Commander living in Western Australia wrote his debut book about the hidden Politics of nearly a three-decade-long Civil War in Sri Lanka based on his true experiences. - SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිළිසඳරින් මෙම 2024 වසරේ මැයි මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙසෙන විශ්‍රාමික නාවික හමුදා ලුතිනන් කොමාන්ඩර් P.B.S. හේමචන්ද්‍ර මහතා විසින් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී ඔහුගේ හමුදා සේවයේ සත්‍ය අත්දැකීම් පාදකකොටගෙන රචිත ඔහුගේ කුළුඳුල් ග්‍රන්ථය වන "නන්දිකඩාල් දක්වා පාර කැපුවේ කවුරුන්ද? යන ග්‍රන්ථය පිළිබඳවයි.

  • Here's information on the scams using artificial intelligence to imitate your voice - කෘතිම බුද්ධිය භාවිතයෙන් ඔබේ හඬ අනුකරණය කරමින් සිදුකරන නවතම වංචා පිලිබඳ තොරතුරු මෙන්න

    30/05/2024 Duración: 03min

    Criminals are using the latest technology to engage in various fraud activities. Criminals are working to commit various frauds including financial fraud by recreating your voice using artificial intelligence. Listen to SBS Sinhala podcast for more information. - වර්තමානය වනවිට අපරාධ කරුවන් විසින් නවතම තාක්ෂණය යොදාගනිමින් විවිද වංචා කටයුතු වල නිරත වනු දක්නට ඇත. කෘතිම බුද්ධිය යොදා ගනිමින් ඔබේ කටහඬ ප්‍රතිනිර්මාණය කරමින් ඒ හරහා මූල්‍ය වංචා ඇතුළු විවිද වංචා සිදුකිරීමට අපරාධ කරුවන් කටයුතු කරමින් සිටී.

  • A new Sinhala song written by a from Melbourne lyrist about Lord Buddha and his teachings: My Song - බුදු හාමුදුරුවන්ට යලි වඩින ලෙස මගේ බුදුගුණ ගීතයෙන් ඉල්ලුවේ නැහැ, මෙල්බර්න් ගී පද රචක මහින්ද කියයි: මගේ ගීතය

    30/05/2024 Duración: 17min

    This month, SBS Sinhala's "My Song' monthly musical program brings you a new song of Lord Buddha and his noble teachings, written by a Melbourne-based lyricist Mahinda Dissanayake Diwulgane. Vocalist, Sunil Edirisinghe, Music - Darshana Wickramathunga - SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් නුවර වාසී මහින්ද දිසානායක දිවුල්ගනේ විසින් රචිත නවතම බුදු ගුණ ගීතය පිළිබඳවයි. සුනිල් එදිරිසිංහ ගායන ශිල්පියාගේ හඬ මුසුවෙන්, දර්ශන වික්‍රමතුංග සංගීතවේදියාගේ සංගීත සංකලනයෙන් සමන්විත වුනු මෙම ගීතයේ පද සංකල්පනාව නිර්මාණය වීම පසුපස ඇති කතාව පිළිබඳව ගී පද රචකයා සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

  • “Government will not postpone the elections out of fear of other parties” says Dinesh: Homeland News 30th May - "එක එක පක්ෂවලට බයේ මැතිවරණ කල්දාන්න ආණ්ඩුව සූදානම් නෑ" දිනේෂ් කියයි: මවුබිමෙන් පුවත් මැයි 30

    30/05/2024 Duración: 09min

    SBS Sinhala Service Brings “Homeland News” - Journalist Manoj Udatiwala reports from Sri Lanka - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

  • Amendments to ministerial direction laws to allow visa cancellations for criminals: Explainer May 30 - සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ද සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමට නව නීති සංශෝදන: කාලීන විග්‍රහය මැයි 30

    30/05/2024 Duración: 06min

    Immigration Minister Andrew Giles has said that he will work on amending the law to give the Administrative Appeals Tribunal the power to stop the deportation of people involved in criminal activities from Australia. Listen to Sinhala explainer for more information. - සාපරාධී ක්‍රියා වලට සම්බන්ද සන්කරමනිකයින් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම නවතාලීමට Administrative Appeals Tribunal බලය හිමිවන මෙම නීති සංශෝධනයට කටයුතු කරන බව ආගමන විගමන කටයුතු පිලිබඳ අමාත්‍ය Andrew Giles පවසා සිටී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

  • A child network got revealed for stealing in Melbourne: SBS SINHALA NEWS FLASH 30th MAY - මෙල්බර්න් නගරයේ සිදු වන සොරකම් සදහා කුඩා දරුවන් රැසකගේ ජාලයක් සම්බන්ධ බව හෙළි වේ: SBS සිංහල පුවත් මැයි 30

    30/05/2024 Duración: 05min

    Australia's news in English, foreign and sports news in brief. Listen, SBS Sinhala News Flash today - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද SBS සිංහල News Flash

  • Price boom: The five regional areas where house prices are soaring - ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යන ප්‍රාදේශීය ප්‍රදේශ 5ක්

    28/05/2024 Duración: 05min

    In growth not seen since the end of the pandemic, Australians in these regional areas are selling their homes for record prices. - කොවිඩ් වසංගතයේ අවසන් කාල සීමාවෙන් පසුව නිවාස මිළ ඉහළ නොගිය පසුබිමක, ප්‍රාදේශීය ප්‍රදේශයන්හි ජනතාව වාර්තාගත මිළකට නිවාස අළෙවි කරන බව වාර්තා වේ.

  • Int.students are under pressure because the government fails to provide proper visa info SBS Sinhala Vinivida - රජය වීසා කොන්දේසි ගැන හරියට තොරතුරු නොදෙන එක ඉගෙනගන්න ජාත්‍යන්තර සිසුන්ට ලොකු පීඩනයක්:'විනිවිද' මත විමසුම

    28/05/2024 Duración: 22min

    Listen to ideas of International students and those on 485 visas talking about, their experiences on the amendments to Australia's immigration system and visas introduced in the 2024-25 Budget - 2024- 25 අයවැය මගින් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය සහ වීසා සඳහා සිදු වූ සංශෝධන පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ 485 වීසා මත සිටින පිරිස දැක්වූ අදහස් වලට සවන් දෙන්න මේ මැයි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්

  • Here are the things renters should be concerned during the current housing crisis - වර්තමාන නිවාස අර්බුදය හමුවේ කුලී නිවැසියන් සැලකිලිමත් වියයුතු කරුණු මෙන්න

    28/05/2024 Duración: 04min

    Australia records its highest rental house prices on record. Due to this, the tenants are facing severe crisis. In this current situation, it is very important to pay attention to some special things that tenants should know. Listen to SBS Sinhala podcast for more information. - ඔස්ට්‍රේලියාව තුල ඉතිහාසයේ වාර්තා වූ ඉහලම කුලී නිවාස මිලගණන් වාර්තා වේ. මේ හේතුවෙන් කුලී නිවැසියන් දැඩි අර්බුද වලට මුහුණ දේ. වර්තමානයේ පවතින මෙම තත්වය තුල කුලී නිවැසියන් දන සිටිය යතු විශේෂ කරුණු කිහිපය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

  • New laws to reduce number of firearms per person in Western Australia: News Flash May 28 - බටහිර ඕස්ට්‍රේලියාවේ එක් පුද්ගලයකුට ළඟ තබාගත හැකි ගිනිඅවි සංඛ්‍යාව අඩුකිරීමට නව නීති: News Flash මැයි 28

    28/05/2024 Duración: 05min

    Australia news in Sinhala, foreign and sports news in brief - listen, today – Tuesday 28 May 2024 SBS Radio News - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - මැයි මස 28 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.

  • Dilith Jayaweera as the presidential candidate from the new party 'Sarva Jana Balaya'! Homeland News 28th May - ජනාධිපති අපේක්ෂක ලෙස දිලිත් ජයවීර 'සර්ව ජන බලය' අලුත් පක්ෂයෙන්! මවුබිමෙන් පුවත් මැයි 28

    28/05/2024 Duración: 08min

    SBS Sinhala Service Brings “Homeland News” - Journalist Manoj Udatiwala reports from Sri Lanka - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

  • HIV-infected immigrants use suboptimal treatments for the sake of PR! Explainer 28th May - HIV අසාදිත සංක්‍රමණිකයන් PR එක වෙනුවෙන් බාල බෙහෙත් පරිහරණයට යොමු වෙලා!: කාලින විග්‍රහය මැයි 28

    27/05/2024 Duración: 06min

    Recent research has found that some people living with HIV in Australia are turning to less expensive and optimal antiviral treatments for fear that their applications for permanent residence will be rejected There is. Under the Significant Cost Threshold section, applicants for permanent residence must show that their health-related expense does not exceed $51,000 in ten years. Authorities say the rules imposed on migrants are unfair and will make it difficult to eradicate HIV from Australia by 2030. More information about this is available to you today through our Timeline - ඕස්ට්‍රේලියාවේ HIV ආසාදිත ඇතැම් පුද්ගලයින් ඔවුන්ගේ ස්ථිර පදිංචිය සඳහා වන අයදුම්පත් ප්‍රතික්ෂේප වේවියි යන බිය නිසා ලාභදායී සහ ප්‍රශස්ත බවෙන් අඩු ප්‍රතිවෛරස් ප්‍රතිකාර කරා යොමු වන බව නවතම පර්යේෂණ මගින් සොයා ගෙන තිබෙනවා. ස්ථීර පදින්චිය සදහා අයදුම් කරන්නන් Significant Cost Threshold නම් වූ කොටස යටතේ, වසර දහයක් තුළ තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධ වියදම ඩොලර් 51,000 ඉක්ම්වා නොයන බව පෙන්විය යුතුයි. සංක්‍රමණිකයන් වෙත පනවා ඇති මෙම නීති සාධාරණ නොවන බවත්, ඒ

  • Here is information about Stock Trading opportunities to earn an extra income. - අමතර ආදායමක් ලබාගැනීමට කොටස් වෙළඳපොල තුල ඇති Stock Trading අවස්ථා ගැන තොරතුරු මෙන්න

    27/05/2024 Duración: 08min

    With the current inflation situation, many people are looking for additional sources of income. There is also the possibility of getting additional income through trading in the stock market. Listen to SBS Sinhala interview for more information. - වර්තමානයේ පවතින උද්දමන තත්වය සමග අමතර ආදායම් මාර්ග සෙවීමට බොහෝ දෙනා යොමුවී සිටී. කොටස් වෙළඳපොල තුල ගනුදෙනු කිරීම එනම් Stock Trading හරහා අමතර ආදායමක් ලැබීමේ හැකියාවද පවතී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

  • The State of Tasmania restricts nominations for Subclass 190 - ටස්මේනියා ප්‍රාන්තය Subclass 190 සඳහා nomination දීම මෙම මූල්‍ය වර්ෂය සඳහා සීමා කරයි

    27/05/2024 Duración: 03min

    The State of Tasmania has decided to limit the call for applications under its immigration program for the 2023/2024 financial year. Also, for this financial year, the number of invitations issued for subclass 190 and subclass 491 and the number of places left has been updated. - ටස්මේනියානු ප්‍රාන්තය 2023/2024 මූල්‍යවර්ශය සඳහා වන තම සංක්‍රමණ වැඩපිළිවෙල යටතේ අයදුම් පත් කැඳවීම සීමා කිරීමට තීරණය කර තිබේ. එසේම මෙම මූල්‍යවර්ශය සඳහා subclass 190 සහ subclass 491 සඳහා මේවන විට නිකුත් කර ඇති ආරාධනා පත්‍ර ප්‍රමාණය සහ ඉතිරී වී ඇති ස්ථාන ප්‍රමාණය පිළිබඳව තොරතුරු නිකුත් කර ඇත.

  • Wijedasa Rajapakse discloses the exact month and date of the upcoming presidential election: SL Politics - විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරණය පැවැත්වෙන මාසයත්, දිනයත් හරියටම අනාවරණය කරයි: ශ්‍රී ලංකා දේශපාලනය

    27/05/2024 Duración: 18min

    Here are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න

  • Australia's fastest-increasing regional rents in last 2 years on record: SBS Sinhala News 27 May - ඕස්ට්‍රේලියාවේ මෑතක ප්‍රාදේශීය ප්‍රදේශ තුළ සිදුවූ වේගවත්ම කුළී මිල ඉහළයාම වාර්තා වේ: SBS සිංහල පුවත් මැයි 27

    27/05/2024 Duración: 06min

    Australia news in English, foreign and sports news in brief. Listen, SBS Sinhala News Flash today - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද SBS සිංහල News Flash

  • LPL Dambulla team owner arrested for match fixing, team to new owner: Sports Wrap on 24 May - මුදලට තරඟ පාවාදීම නිසා LPL දඹුල්ල කණ්ඩායම් හිමිකරු අත්අඩංගුවට, කණ්ඩායම නව හිමිකරුවෙකුට: ක්‍රීඩා විග්‍රහය

    24/05/2024 Duración: 10min

    SBS Sinhala Sports Journalist Rangana Seneviratne is bringing you the latest information on the sports arenas in Australia and Sri Lanka - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න

  • Australian Passports can be issued in 5 business days for an additional $100. - අමතර $100කට දින 5න් Australian Passport එක නිකුත් කරන නව වැඩපිළිවෙලක්

    24/05/2024 Duración: 03min

    An additional $100 fee has been proposed for Australians applying for a passport as an expedited service. In addition to this, there have been proposals to grant Australian permanent residency under a special visa category for those with special talents. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියානු අයවැය හරහා කඩිනම් සේවාවක් ලෙස ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍ර ලබා ගන්නන් සඳහා අමතර $100ක මුදලක් අය කිරීමට යෝජනා වී තිබේ. මෙයට අමතරව විශේෂ නිපුනතා ඇති අය සඳහා විශේෂ වීසා කාණ්ඩයක් යටතේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමේ යෝජනාද ඉදිරිපත්වී ඇත.

  • Among the ISIS members arrested in India are 4 Sri Lankans related to Tauhit Jamaad: Homeland News 24 May - ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ISIS සාමාජිකයින් අතර තවුහිත් ජමාද් සම්බන්ද ලාංකිකයින් 4ක්: මවුබිමෙන් පුවත් මැයි 24

    24/05/2024 Duración: 08min

    Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

página 21 de 25