Sbs Sinhalese - Sbs
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 77:35:19
- Mas informaciones
Informações:
Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
Some run in fear for 13th Amendment but we will bring it, says Sajith : Homeland News June 11 - 13 වැනි සංශෝධනය ගැන අහුවම සමහරු බයේ දුවනවා, එත් මම ඒක ක්‍රියාත්මක කරනවා සජිත් කියයි: මවුබිමෙන් පුවත් ජූනි 11
11/06/2024 Duración: 10minSBS Sinhala Service Brings “Homeland News” - Journalist Manoj Udatiwala reports from Sri Lanka - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
-
Coles allows customers to buy only 2 egg cartons at a time: SBS Sinhala News 11th June - පාරිභෝගිකයන්ට වරකට බිත්තර බහාලුම් 2ක් පමණක් මිළදී ගැනීමට කෝල්ස් ආයතනයෙන් අවසර: SBS සිංහල පුවත් ජූනි 11
11/06/2024 Duración: 06minAustralia's news in English, foreign and sports news in brief. Listen, SBS Sinhala News Flash today - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද SBS සිංහල News Flash
-
H7N3 bird flu strain found in 5 poultry farms in Victoria: Explainer June 11 - වික්ටෝරියා ප්‍රාන්තයේ කුකුළු ගොවිපල 5කින් H7N3 කුරුළු උණ ප්‍රභේදය වාර්තාවේ: කාලීන විග්‍රහය ජුනි 11
11/06/2024 Duración: 08minThe World Health Organisation has said that a person in Mexico recently died due to a new strain of bird flu called H5N2, which was not found in humans before. Because of this, scientists and health authorities have focused their attention on whether the bird flu virus is adapting to spread more easily among humans. Listen to Sinhala Explainer for more information. - මින් පෙර මිනිසුන් අතරින් හමු නොවූ H5N2 නමැති නව කුරුළු උන ප්‍රභේදයක් හේතුවෙන් පසුගියදා මෙක්සිකෝ නුවර අයෙකු ජීවිතක්ෂයට පත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටිනවා. මේ හේතුවෙන් කුරුළු උණ වෛරසය මිනිසුන් අතර වඩාත් පහසුවෙන් ව්‍යාප්ත වීමට අනුවර්තනය වෙමින් පවතීද යන්න පිළිබඳව විද්‍යාඥයන් සහ සෞඛ්‍ය බලධාරීන් තම අවධානය යොමුකරල තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
-
Should you consider private health insurance? - ඕස්ට්‍රේලියාවේදී ඔබ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ගැන සලකා බැලිය යුතුද?: SBS සිංහල AUSTRALIA EXPLAINED
10/06/2024 Duración: 11minAustralians have access to a quality and affordable public healthcare system. There's also the option to pay for private health insurance, allowing shorter waiting times and more choices when visiting hospitals and specialists. - ඕස්ට්‍රේලියානුවන්ට ගුණාත්මක සහ දැරිය හැකි මහජන සෞඛ්‍ය සේවා පද්ධතියකට ප්‍රවේශය හිමිව පවතී. පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් සඳහා මුදල් ගෙවීමේ විකල්පය ද තිබෙන අතර රෝහල් සහ විශේෂඥ වෛද්‍යවරුන් වෙත යන විට මේ ඔස්සේ කෙටි පොරොත්තු කාලයන් රැඳී සිටීමට සහ වැඩි වෛද්‍යවරුන් සංක්‍යාවක් තේරීමට ඉඩ සලසයි.
-
People around Hawkesbury River are now allowed to go back to their homes: SBS Sinhala News 10th June - හෝක්ස්බරි ගංගාව අවට ජනතාවට නැවත තම නිවෙස් බලා යාමට අවසර: SBS සීංහල පුවත් ජූනි 10
10/06/2024 Duración: 05minAustralia's news in English, foreign and sports news in brief. Listen, SBS Sinhala News Flash today - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද SBS සිංහල News Flash
-
New law amendments from government to cancel visas and deport criminals from Australia: Explainer June 10 - අපරාධකරුවන්ගේ වීසා අවලංගු කර ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට රජයෙන් නව නීති සංශෝදන: කාලීන විග්‍රහය ජුනි 10
10/06/2024 Duración: 08minThe Australian government has moved to change the legislation known as Direction 99. It is reported that criminals who were previously unable to be deported will be able to be deported through this. Listen to SBS Sinhala Explainer for more information. - ඕස්ට්‍රේලියානු රජය Direction 99 ලෙස හැඳින්වෙන නීති ප්රතිපාදනය වෙනස් කිරීමට කටයුතු කර ඇත. මේ හරහා මින්පෙර පිටුවහල් කිරීමට නොහකිවූ අපරාධ කරුවන් පිටුවහල් කිරීමට හැකිවනු ඇති බවට වාර්තා වේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
-
Here is the importance of Credit Score that paves the way for you to get a loan in Australia - ඕස්ට්‍රේලියාවේදී ඔබට ණය ගන්න පාර කපන Credit Score එකේ වැදගත්කම මෙන්න...
10/06/2024 Duración: 07minSBS Sinhala discussion on what we need to know about credit report in Australia and maintaining a good credit score - ඕස්ට්‍රේලියාවේදී Credit Report එක පිළිබඳව අප දැනගතයුතු දේ සහ හොඳ Credit Score එකක් පවත්වාගැනීම සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
-
I will run for the presidential election but as a common candidate, says President Ranil: Sri Lankan Politics - මම ජනාධිපතිවරනෙට යනවා හැබැයි පොදු අපේක්ෂකයෙක් විදියට, ජනපති රනිල් කියයි: ශ්‍රී ලංකා දේශපාලනය
10/06/2024 Duración: 14minHere are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports. - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
-
Modi won the Indian election but lost the majority and the opposition gained people's trust: World News - ඉන්දීය මැතිවරණයෙන් දිනුවත් පැරදුනු මෝඩි සහ පැරදුනත් දිනපු විපක්ෂ කොන්ග්රසය: ලොව වටා
08/06/2024 Duración: 15minlisten to the world’s most prominent news highlights. Presented by Mr. Amal Jayasinghe, AFP Journalist, and the world news critic - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
-
The final score should have been planned better, Vanindu says about the first match defeat: Sports Wrap - පිතිකරුවන් සමඟ කතාකොට score එක මීට වඩා සැලසුම් කරන්න තිබුනා, පළමු තරඟ පරාජය ගැන වනිඳු කියයි: ක්‍රීඩා විග්‍රහය
08/06/2024 Duración: 11minSBS Sinhala Sports Journalist Rangana Seneviratne is bringing you the latest information on the sports arenas in Australia and Sri Lanka - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්රහයට සවන්දෙන්න
-
New South Wales passes new laws to tackle knife crime: News flash June 07 - පිහි භාවිතයෙන් සිදුවන අපරාධ මැඩලන්න නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නීති සම්මත කරයි: News Flash ජුනි 07
07/06/2024 Duración: 05minAustralia's news in Sinhala, Listen, SBS Sinhala News Flash today - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් සවන්දෙන්න, අද SBS සිංහල News Flash
-
Ranil's newest office for presidential election operations is in Malpara, Colombo: Homeland News 06 June - ඉදිරි ජනාධිපතිවරණ මෙහෙයුම් කෙරෙන රනිල්ගේ අලුත්ම කාර්යාලය කොළඹ මල්පාරේ: මවුබිමෙන් පුවත් ජූනි 07
07/06/2024 Duración: 08minSBS Sinhala Service Brings “Homeland News” - Journalist Manoj Udatiwala reports from Sri Lanka - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
-
Australian women with a migrant background continue to suffer from domestic violence: Explainer June 04 - සංක්‍රමණික පසුබිමක් ඇති ඕස්ට්‍රේලියානු කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් තවදුරටත් පීඩා විඳී: කාලීන විග්‍රහය ජුනි 07
07/06/2024 Duración: 06minDomestic violence has been a hot topic in Australia lately. The Australian government also allocated money for this purpose in this year's budget. However, it is reported that women with a migrant background still suffer from domestic violence. Listen to SBS Sinhala Explainer for more information. - ගෘහස්ත හිංසනය පසුගිය කාලයේ ඔස්ට්‍රේලියාව තුල වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. ඕස්ට්‍රේලියානු රජයද මෙවර අයවැයෙන් මේ සඳහා මුදල් වෙන්කිරීමට කටයුතු කළේය. කෙසේ උවත් තවමත් සංක්‍රමණික පසුබිමක් ඇති කාන්තාවන් ගෘහස්ත හිංසනය හේතුවෙන් පීඩා විඳින බව වාර්තා වේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
-
Counting and Cracking, an Australian drama that brought the politics led to the war in Sri Lanka to the stage - උතුරේ යුද්ධයට හේතු වූ දේශපාලනය වේදිකාවට රැගෙන ආ ඕස්ට්‍රේලියානු නාට්‍ය නිර්මාණය Counting and Cracking
06/06/2024 Duración: 23minCounting and Cracking, an Australian stage play based on the ethnic war in Sri Lanka, is being staged in Melbourne these days. Listen to the discussion conducted by SBS Sinhala Radio with the visiting actresses, Nadi Kammellaweera and Nipuni Saradha who are doing the prominent characters of this stage play - ශ්‍රී ලංකාවේ පැවති ජනවාර්ගික යුද්ධය පාදක නිෂ්පාදනය වුනු Counting and Cracking ඕස්ට්‍රේලියානු වේදිකා නාට්‍ය නිර්මාණය මේ දිනවල මෙල්බර්න් නුවර වේදිකා ගතවේ. එම නාට්‍ය නිර්මාණයේ සුවිශේෂිත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ සිට පැමිණ එම නාට්‍ය නිර්මාණයට සම්බන්දව සිටින නදී කම්මැල්ලවීර සහ නිපුනි ශාරධා යන රංගන ශිල්පින් දෙදෙනා සමඟින් SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න
-
Public Transport fees in Queensland are reduced to 50 cents. - කුවීන්ස්ලන්තයේ පොදු ප්‍රවාහන ගාස්තුව සත 50ක් දක්වා අඩුකරයි.
06/06/2024 Duración: 02minThe Queensland state government is working to provide some relief to the people in the face of the current economic crisis in Australia. Thus, the state government has taken measures to reduce public transport fares in the state. - ඕස්ට්‍රේලියාව තුල වර්තමානයේ පවතින ආර්ථික අර්බුධය හමුවේ ජනතාවට යම් සහනයක් ලබා දීමට කුවීන්ස්ලන්ත ප්‍රාන්ත රජය කටයුතු කරමින් සිටී. මේ අනුව ප්‍රාන්තය තුල පොදු ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබේ.
-
Feeling lonely after coming to Australia and feeling like nothing is going right? This talk is for you. - ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ තනිවෙලා ඉන්න නිසා කිසි දෙයක් හරි යන්නේ නෑ වගේ හිතෙනවද? මේ කතාබහ ඔබ වෙනුවෙන්.
06/06/2024 Duración: 13minOur Sri Lankan people, after arriving in Australia as migrants, can often feel isolated and tend to associate only with a group of Sri Lankans in building social connections. You can see something. It could be because of the language problem. So Lankans coming to Australia through today's program to educate our students on the psychological and social importance of building relationships with other peoples outside of our Sri Lankan nation We are ready, and Mr. Charaka Lelwala, a volunteer social worker from Wistoria County, joins us today. - අපේ ශ්‍රී ලාංකික ජනතාව සංක්‍රමණිකයන් විදියට ඕස්ට්‍රෙලියවට ආවට පස්සෙ, බොහෝවිට හුදෙකලා බවක් දැනෙන්න පුළුවන් ඒ වගේම සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී නැවතත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමගම පමණක් සම්බන්ධ වන ප්රවනතාවයක් දකින්නට ලැබෙනවා. ඒ භාෂා ගැටළුව නිසා වෙන්නත් පුලුවන්. ඉතින් අද වැඩසටහන තුළින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ලාංකිකයන් අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් පිටත අනෙකුත් ජනවර්ග සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමේ මානසිකමය සහ සමාජීය වශයෙන් ඇති වැදගත්කම පිළිබඳව අපේ ශ්රාවකයන්ව දැනුවත් කරන්නට අප
-
'After 2027, the economy of SL is going to develop more than 5%' says Ranil! Homeland News 06 June - '2027 පස්සේ රටේ ආර්ථිකය 5% වඩා වැඩි වේගෙන් දියුණු වෙන්න නියමිතයි'රනිල් කියයි! මවුබිමෙන් පුවත් ජූනි 06
06/06/2024 Duración: 08minSBS Sinhala Service Brings “Homeland News” - Journalist Manoj Udatiwala reports from Sri Lanka - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
-
Australia's economy is barely growing, potential risk of a recession: News flash June 06 - ඕස්ට්‍රේලියානු ආර්ථිකය ඉබි ගමනක. ආර්ථික අවපාතයක් ඇතිවීමේ අවදානමක්: News Flash ජුනි 06
06/06/2024 Duración: 05minAustralia's news in Sinhala, Listen, SBS Sinhala News Flash today - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් සවන්දෙන්න, අද SBS සිංහල News Flash
-
PR holders from Five Eyes countries can join Australian Défense Force: Explainer 06 - Five eyes රටවල පුරවැසියන්ට PR එකෙන් පසු ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායට සම්බන්ධ විය හැක: කාලින විග්‍රහය ජූනි 06
06/06/2024 Duración: 06minThe Australian government had previously announced that permanent residents of Australia will be able to join the government's security force from next January. But so far, the situation has changed and only citizens of the five eyes countries, the United Kingdom, the United States of America, Canada and New Zealand, have the same opportunity, Australian Defence Minister Matt explained. Today we have a little bit of information about it. - එන ජනවාරි මාසයේ සිට ඔස්ට්‍රෙලියාවෙ ස්ථිර පදින්චිය හිමි පුද්ගලයන්ට රජයේ ආරක්ෂක බලකායට සම්බන්ධ වෙන්නට පුළුවන් බව ඔස්ට්‍රේලියානු රජය මීට පෙර ප්‍රකාශයට පත් කොට තිබුණා. එහෙත් මේ වන විට එම තත්ත්වය වෙනස් වී five eyes රටවල් වන එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ නවසීලන්තය යන රටවල් වල පුරවැසියන්ට පමණක් එම අවස්ථාව හිමි වන බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක පිරිස් බාර අමාත්‍ය මැට් පැහැදිලි කර සිටියා. අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන් ඒ පිළිබඳව
-
500,000 chickens across two farms have been killed. Risk of egg shortage in Australia - කිකිළියන් ලක්ෂ 5ක් මරා දමලා. ඔස්ට්‍රේලියාව තුල බිත්තර හිඟයක් ඇතිවීමේ අවදානමක්
04/06/2024 Duración: 02minIt is reported that there is a risk of a shortage of eggs in Australia and through this there is a possibility of an increase in the price of eggs. This is due to the fact that a case of bird flu was reported in connection with the poultry farm. Listen to SBS Sinhala podcast for more information. - ඔස්ට්‍රේලියාව තුල බිත්තර හිඟයක් ඇතිවීමේ අවධානමක් සහ ඒ හරහා බිත්තර මිල ඉහළයාමේ හැකියාවක් ඇති බවට වාර්තා වේ. කුරුළු උණ තත්වයක් කුකුළු ගොවිපල ආශ්‍රිතව වාර්තා වීම මෙයට හේතුවී ඇත.