Sbs Sinhalese - Sbs
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 76:21:27
- Mas informaciones
Informações:
Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
Indigenous art: Connection to Country and a window to the past - ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්ගේ කලාවට සම්බන්ධ වීම සහ ඒ පිළිබඳව අතීතය දැනගැනීමට අත්වැලක්
18/06/2024 Duración: 13minEmbracing their oral traditions, Aboriginal and Torres Strait Islander peoples have used art as a medium to pass down their cultural stories, spiritual beliefs, and essential knowledge of the land. - ඇබෝරිජිනල් සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් ඔවුන්ගේ සංස්කෘතික කතාන්දර, අධ්‍යාත්මික විශ්වාසයන් සහ භූමිය පිළිබඳ අත්‍යවශ්‍ය දැනුම ලබා දීම සඳහා කලාව මාධ්‍යයක් ලෙස භාවිතා කර තිබේ.
-
Join us to revive the hopes of 69 lakh people, says Wimal Weerawansa: Homeland news 18 June - 69 ලක්ෂෙ බලාපොරොත්තු යලි පණගන්වන්න අපි එක්ක එක් වෙන්න, විමල් කියයි: මවුබිමෙන් පුවත් ජූනි 18
18/06/2024 Duración: 06minHere are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
-
Renewed calls to scrap a controversial amendment to the migration act: SBS Sinhala Newsflash 18th June - සංක්‍රමණ පනතට සිදු කෙරුණු සංශෝධනයක් ඉවත් කරන ලෙස නැවත ඉල්ලීම්: SBS සිංහල පුවත් ජූනි 18
18/06/2024 Duración: 04minAustralia's news in English, foreign and sports news in brief. Listen, SBS Sinhala News Flash today - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද SBS සිංහල News Flash
-
New plans from two states to provide relief to people affected by the housing crisis in Australia - ඕස්ට්‍රේලියාවේ නිවාස ගැටලුවෙන් පීඩාවිඳින ජනතාවට සහන දෙන්න ප්‍රාන්ත දෙකකින් නව සැලසුම්: කාලීන විග්‍රහය ජුනි 18
18/06/2024 Duración: 07minWith housing affordability still a concern, two of Australia's most populous - and expensive states - have unveiled their latest plans to address the crisis. Listen to SBS Sinhala explainer for more information. - වර්තමානය වනවිට ඔස්ට්‍රේලියාව තුල නිවාස ගැටලුව ඉතා උග්‍ර තත්වයකට පත්වී තිබෙනවා. මෙවැනි වාතාවරණයක් තුල ඕස්ට්‍රේලියාවේ නිවාස මිල අධික ප්‍රාන්ත දෙකක් නිවාස ගැටලුව සඳහා තම විසඳුම් ඉදිරිපත් කරලා තියෙනවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් ප්‍රාන්ත රජයේ අත්‍යවශ්‍ය සේවා සපයන සේවකයින්ට සහනාධාර මිල ගණන් යටතේ නවාතැන් දීමට සැලසුම් කරල තියෙනවා. මේ අතර ඉදිරියෙදී නිවාස මිලියන ගණනක් ඉදිකිරීම පිළිබඳව වික්ටෝරියානු අග්‍රාමාත්‍ය වරිය තම සැලසුම් ප්‍රකාශයට පත්කරලා තියෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
-
Here’s all you need to know about the proposed Help to Buy scheme for first home buyers in Australia - ඕස්ට්‍රේලියාවේ පළමු නිවාස ගන්න සිහින දකින අයට ලැබෙන Help to Buy ක්‍රමවේදය ගැන සම්පූර්ණ විස්තරය මෙන්න
17/06/2024 Duración: 14minSBS Sinhala discussion on the advantages and disadvantages of the proposed Help to Buy system for first home buyers. - ඕස්ට්‍රේලියාවේ පළමු නිවස මිලදීගැනීමට සිටින අය සඳහා අඩු තැම්පතු මුදලකින් රජය සමග හවුලේ නිවසක් මිලදීගැනීමට අවස්තාව ලබා දීමට යෝජනාවී ඇති Help to Buy ක්රමයේ ඇති වාසි සහ අවාසි පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.
-
Proposals to change the Points Test System to get highly skilled workers to Australia - ඕස්ට්‍රේලියාවට ඉහල වැටුප් ලබන දක්ෂ පුහුණු ශ්‍රමිකයින් ගන්න Points Test System එක වෙනස් කරන්න යෝජනා
17/06/2024 Duración: 05minThere are three key issues that Australia's points-tested skilled migration visa system need to fix. Experts are of the opinion that through the addition of new amendments to overcome some of the shortcomings of this system. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ වර්තමායේ පවතින ලකුණු මත පදනම්ව ස්ථිර පුරවැසිභාවය ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට ඕස්ට්‍රේලියානු රජය විවිද අංශ වල උපදෙස් ලබා ගනිමින් සිටී. මෙම ක්‍රමවේදයේ පවතින යම් අඩුපාඩු මගහරවා නව සංශෝධන එකතු කිරීම හරහා ඔස්ට්‍රේලියාවට ආර්ථික වසහ්යෙන් විශාල ප්‍රතිලාබ ලබා ගතහැකි බව විශේෂඥ මතය වී තිබේ.
-
24 per cent of Australians have already been targeted with a tax-related scam: Explainer June 17 - මේ දිනවල සිදුවන බදු සම්බන්ද වංචාවලට 24%ක් ඕස්ට්‍රේලියානුවන් දැනටමත් ගොදුරුවෙලා: කාලීන විග්‍රහය ජුනි 17
17/06/2024 Duración: 09minAs we approach the end of Australia's financial year, much attention is paid to income tax. Due to this, during this period, many fraudsters are also reported to be engaged in various fraud activities targeting Australians. According to Commonwealth Bank data, it is reported that 24% of Australians have already been targeted for various tax-related scams. It is also reported that 31% of people are unable to identify different types of fraud. Listen to SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියාවේ මූල්‍ය වර්ෂය අවසානයට අප ලඟා වන විට ආදායම් බදු පිලිබඳව බොහෝ අවධානයක් යොමුවේ. මේ හේතුවෙන් මේ කාලය තුල බොහෝ වංචාකරුවන් ඕස්ට්‍රේලියානුවන් ඉලක්ක කර විවිද වංචා කටයුතු වල නිරත වීම් ද වාර්තා වේ. Commonwealth බැංකුවේ දත්ත වලට අනුව 24%ක් ඕස්ට්‍රේලියානුවන් මේ වන විටත් බදු හා සම්බන්ද විවිද වංචාවලට හසු වී ඇති බව වාර්තා වනවා. මෙහිදී 31%ක් දෙනාට විවිද වංචා වර්ග හඳුනාගැනීමට නොහැකි බවද වාර්තා වනවා. මේ පිලිබඳ වැඩි දුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
-
A new committee was appointed to look into the Easter attack targeting the election: Sri Lankan Politics - පාස්කු ප්‍රහාරේ ගැන බලන්න අලුත් කමිටුවක් පත්කලේ චන්දෙට, කතෝලික සභාව කියයි: ශ්‍රී ලංකා දේශපාලනය
17/06/2024 Duración: 15minHere are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports. - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
-
Victorian government plans to add 2.5 million dwellings across the state: SBS Sinhala Newsflash 17th June - වික්ටෝරියා ප්‍රාන්තය තුළ නිවාස මිලියන 2.5ක් ඉදි කිරීමට ප්‍රාන්ත රජය සැළසුම් කරයි: SBS සිංහල පුවත් ජූනි 17
17/06/2024 Duración: 04minAustralia's news in English, foreign and sports news in brief. Listen, SBS Sinhala News Flash today - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද SBS සිංහල News Flash
-
House prices of these inner city suburbs are failing - ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරාශ්‍රිත උපනගර කිහිපයක නිවාස මිල ගණන් වල යම් අඩුවීමක්
14/06/2024 Duración: 03minHouse prices in these suburbs are dropping while Australia is recording price growth in all other suburbs. Listen to SBS Sinhala podcast for more information. - ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිලගණන් වසර කිහිපයක සිටි අඛණ්ඩව මිල වර්ධනයක් පෙන්නුම් කරයි. කෙසේ උවත් ඕස්ට්‍රේලියාවේ නගර ආශ්‍රිතව ඇති උප නගර කිහිපයක නිවාස මිලගණන් පහත වැටී ඇති බව වාර්තා වේ.
-
People shouting about the new gazette without proper knowledge are donkeys, says Minister Harin: Sports - අලුත් ගැසට් එක ගැන හරියට නොදැන කෑ ගහන අය බූරුවෝ, ඇමති හරීන් කියයි: ක්‍රීඩා විග්‍රහය
14/06/2024 Duración: 11minSBS Sinhala Sports Journalist Rangana Seneviratne is bringing you the latest information on the sports arenas in Australia and Sri Lanka - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්රහයට සවන්දෙන්න
-
Sri Lankan & Russian foreign ministers agree to stop Russia hiring soldiers from Sri Lanka: World News Wrap - යුද්දෙට සෙබළු ලංකාවෙන් ගන්න එක නවත්තන්න ලංකා රුසියා විදෙස් ඇමතිවරු එකඟ වෙයි : ලොව වටා
14/06/2024 Duración: 12minlisten to the world’s most prominent news highlights. Presented by Mr. Amal Jayasinghe, AFP Journalist, and the world news critic - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
-
We invite everyone who is lost to join hands with us, says Channa Jayasumana: Homeland news 14 June - අතරමං වුන හැම කෙනාටම අත්වැල් බැඳගන්න අපි ආරාධනා කරනවා, චන්න ජයසුමන කියයි: මවුබිමෙන් පුවත් ජූනි 14
14/06/2024 Duración: 09minHere are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
-
Australia's population increased by 100,000 in the last quarter of 2023 alone: News Flash June 14 - ඕස්ට්‍රේලියාවේ ජනගහනය 2023 අවසන් කාර්තුවේ පමණක් ලක්ෂයකින් වැඩිවෙලා: News Flash ජුනි 14
14/06/2024 Duración: 05minAustralia's news in Sinhala, Listen, SBS Sinhala News Flash today - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් සවන්දෙන්න, අද SBS සිංහල News Flash
-
'Government is doing everything possible to help people get benefits' says Chalmers: Explainer 14th June - දීමනා තුළින් ජනතාවට සහන සැපයීමට රජය සෑම අයුරින්ම ක්‍රියා කරන බව චාමර්ස් කියයි: කාලින විග්‍රහය ජුනි 13
14/06/2024 Duración: 05minFamilies on Centrelink payments are barely getting by, with many choosing between paying rent and buying food or medication. Some 800,000 of those living below the poverty line are children. XXX explores a new annual report from Anglicare Australia, which paints a dire picture of what the cost-of-living crisis looks like for some of the country's most vulnerable people. - Centerlink ගෙවීම් ලබන පවුල් බොහොමයකට තම වියදම් ආහාර වෙනුවෙන් යොදවන්නද, බෙහෙත් වෙනුවෙන් යොදවන්නද යැයි තෝරා ගනිමින් අසීරු ලෙස ජීවත් වන්නට සිදු වෙලා තිබෙනවා. දරිද්‍රතා මට්ටමට පහළින් සිටින පිරිසෙන් 800,000 ක් දෙනා කුඩා දරුවන් වනවා. ඔස්ට්‍රේලියාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ඇතැම් පුද්ගලයින් සඳහා ජීවන වියදම් අර්බුදය බලපාන ආකාරය පෙන්නුම් කෙරෙන ඇන්ග්ලිකෙයා ඕස්ට්‍රේලියාහි වාර්තාවක සදහන් වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ කාලීන තොරතුරු විග්‍රහය තුළින්
-
Here's information on how to become a life-saving blood donor in Australia. - ජීවිත ගණනාවක් බේරගතහැකි රුධිර දායකයකු වීමට ඕස්ට්‍රේලියාවේ ඇති ක්‍රම වේදය ගැන තොරතුරු මෙන්න
13/06/2024 Duración: 09minListen to SBS Sinhala discussion about donating blood in Australia. - ජුනි 14 වැනිදාට යෙදෙන ලෝක රුධිර දායක දිනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුල ලේ දන්දීම පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
-
Here's how to save money through the fuel price cycle in Australia - මිල නියාමනයක් නොමැති ඔස්ට්‍රේලියාවටම අවේනික ඉන්ධන මිල චක්‍රය හරහා මුදල් ඉතිරිකර ගන්නා ආකාර මෙන්න
13/06/2024 Duración: 03minKnowing how fuel prices change in Australia can save you money on fuel, experts say. Listen to SBS Sinhala podcast for more information. - ඔස්ට්‍රේලියාව තුල ඉන්දන මිල ගණන් වෙනස්වන ආකාර පිළිබඳව නිසි අවබෝදයක් ලබාගැනීමෙන් ඉන්ධන සඳහා වියදම් වන මුදල් ප්‍රමාණය ඉතිරිකර ගත හැකි බව විශේෂඥයින් පවසා සිටී.
-
Unknown Amazing Facts about a well-known animal part i : Platypus - දන්නා සතෙකු ගැන නොදන්නා අපූරු කරුණු කිහිපයක් i : ප්ලැටිපස්
13/06/2024 Duración: 05minAustralia is a beautiful country full of biodiversity. Australia is home to many animals and plants that are native to this country alone. So in the SBS Sinhala program we thought we would bring to you as a series of very interesting, fact-based discussions about some of the animals native to Australia like this. Dr Saumya Wanniarachchi, who works as an environmentalist in Victoria County, joins us to bring the series of discussions to you. - ඔස්ට්‍රේලියාව කියන්නෙ ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මේ රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්‍රේලියාව නිවහන වෙනවා. ඉතින් SBS සිංහල වැඩසටහනේ අපි මෙවැනි ඔස්ට්‍රේලියාවට ආවෙනික සතුන් කිහිපයක් පිළිබඳ බොහොම රසවත්, කරුණු රැසක් සාකච්ඡා මාලාවක් ලෙස අපි ඔබ වෙත ගෙන එන්නට හිතුවා. සාකච්ඡා මාලාව ඔබ වෙත ගෙන එන්නට අපත් සමග සම්බන්ධ වනවා වික්ටෝරියා ප්‍රාන්තයේ පරිසරවෙදිනියක් ලෙස ක්‍රියා කරන ආචාර්ය සෞම්‍යා වන්නිආරච්චි මහත්මිය.
-
President Ranil Appoints Special Investigative Committee to Probe Easter Attack: News from Motherland June 13 - පාස්කු ප්‍රහාරය ගැන සොයන්න විශේෂ විමර්ශන කමිටුවක් ජනපති පත් කරයි: මවුබිමෙන් පුවත් ජූනි 13
13/06/2024 Duración: 06minSBS Sinhala Service Brings “Homeland News” - Journalist Manoj Udatiwala reports from Sri Lanka - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
-
Childcare service is recommended to be free for some families three days a week: Explainer 13th June - Childcare සේවාව සතියට දින තුනක් ඇතැම් පවුල් සදහා නොමිලේ සැපයීමට නිර්දේශයක්: කාලින විග්‍රහය ජුනි 13
13/06/2024 Duración: 06minA new report by the Centre of Policy Development has recommended that childcare be provided free of charge to certain families three days a week and for very little money for certain families. The report controversially points out that Childcare should be provided as an education and Medicare facility for all Australians. Stay tuned for more information on this and stay tuned for more information. - Childcare සේවාව සතියට දින තුනක් ඇතැම් පවුල් සදහා නොමිලේ සැපයීමටත්, ඇතැම් පවුල් සදහා ඉතා අඩු මුදලකට එම සේවාව ලබා දීමටත් centre of policy development නව වාර්තාවක් මගින් නිර්දේශ කර තිබෙනවා. සියළුම ඔස්ට්‍රේලියානුවන්ට ලබා දෙන අධ්‍යාපනය සහ මෙඩිකෙයා පහසුකම් ලෙසම Childcareසේවාව සැපයීම ද සිදු කළ යුතු බව එම වාර්තාව විවාදාත්මකව පෙන්වා දෙනවා. මේ පිළිබඳ තොරතුරු දැන ගන්න අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග රැදී සිටින්න.